2026-01-02 ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ධූරයේ රාජකාරි අරඹයි බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී මාපලගම psc 2025 දෙසැම්බර් මස 22 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ලෙස ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.