ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදේශ මෙහෙයුම් සිය ධූරයේ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් එස්.පී වික්‍රමසේකර RWP RSP USP psc විසින් 2025 දෙසැම්බර් මස 29 වන දින සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.