පෑලියගොඩ නව සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වෙයි

පෑලියගොඩ, ජයතිලකාරාම පුරාණ විහාරයේ නවතමයෙන් ඉදිකරන ලද සංඝාවාසය විවෘත කිරීමේ උත්සවය 2025 ඔක්තෝබර් මස 21 දින පැවති අතර, එම උත්සව අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ද සහභාගි විය.