2025-06-01 නව විනයාරක්‍ෂාධිපති රාජකාරි අරඹයි යුද්ධ හමුදා මූලස්ථානයේ විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 2025 මැයි මස 29 දින පැවති උත්සවයකදී 16 වන විනයාරක්‍ෂාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.එම්.ආර් අබේසිංහ ndc විසින් රාජකාරි භාරගන්නා ලදී.