18th May 2026 මන්නාරම දිස්ත්‍රික් රෝහලේ වහලය මතට කඩා වැටුණු ගසක අත්තක් යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉවත් කරයි