කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්.ජී.යූ ධම්මික කුමාර VSV USP psc MMaritimePol BSc (DS) 2025 පෙබරවාරි මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.