කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපොලෙහි නව කිරි සැකසුම් ඒකකය සහ පිසනිමි ආහාර ඒකකය විවෘත කරයි

3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය විසින් 2025 සැප්තැම්බර් මස 17 දින ඉදිකරන ලද කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලෙහි නව කිරි සැකසුම් ඒකකය සහ නවීකරණය කරන ලද පිසනිමි ආහාර කර්මාන්ත ශාලාව කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බී.එන් මදනායක RWP RSP විසින් විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.