ඉතාලි ආරක්‍ෂක උපදේශකතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා පත්කර සිටින නවදිල්ලි, ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් (නාවික) ආමන්ඩෝ පාවුලෝ SIMI, 2026 පෙබරවාරි මස 05 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.