ඉංජිනේරු සේවා බලකාය රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි

එහිදී, එම රෙජිමේන්තුවේ සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර රාජකාරි සිදුකරනු ලබන විවිධ රෙජිමේන්තුවලට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් 130 කට වැඩි පිරිසක් රුධිරය පරිත්‍යාග කළහ.

මෙම අවස්ථාවට ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් වයි.කේ.එස් රංගික psc ptsc, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.