ඉන්දුනීසියානු තානාපතිතුමිය යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ඉන්දුනීසියානු ජනරජයේ අති විශේෂ සහ පූර්ණ බලැති තානාපතිනි දේවි ගුස්ටිනා මහත්මිය 2025 අගෝස්තු මස 20 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.