2026-05-26
දඹුල්ල මූලික රෝහලේ පැවති රුධිර පරිත්‍යාග වැඩසටහනට යුද්ධ හමුදා භටපිරිස්හි සහාය
2026 මැයි මස 20 වන දින දඹුල්ල මූලික රෝහලේදී පැවති රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා 53 වන පාබල සේනාංකයේ සහ 19 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.