21st October 2025 අයවැය සහ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 17 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් එම්.කේ.එස්.එස් ද සිල්වා 2025 ඔක්තෝබර් මස 13 වන යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාරගනු ලැබීය.