78 වන නිදහස් දිනය වෙනුවෙන් යුද්ධ හමුදා සිවිල් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් රුධිරය දන්දීමේ වැඩසටහනක්

78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් රුධිරය දන්දීමේ වැඩසටහනක් පෑලියගොඩ එම පරිශ්‍රයේදී 2026 පෙබරවාරි මස 10 වන දින පවත්වන ලදී.