2nd June 2025
51 පාබල සේනාංකයයේ භටපිරිස් විසින් පලාලි උතුර, රජයේ දමිළ මිශ්‍ර පාසලේදී අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 40 දෙනෙකු සඳහා පාසල් බෑග් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 මැයි මස 29 දින සංවිධානය කරන ලදී.
යාපනය තෙනූ වෙළඳ ආයතනයේ හිමිකරු වන ටී. මෝහනරාස් මහතා මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා මූල්‍ය අනුග්‍රහකත්වය දක්වනු ලැබීය.
මෙම වැඩසටහන 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc මඟපෙන්වීම යටතේ පවත්වන ලද අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc සහභාගි විය.