2025-05-24
2025 ආරක්‍ෂක සේවා බැඩ්මින්ටන් ශූරතාවලියේදී ලුතිනන් කර්නල් යූ.වී චමින්ද පුෂ්පසිරිට රන් පදක්කම්ක්
වැලිසර, නාවික හමුදා මූලස්ථානයේ 2025 මැයි මස 14 දින සිට 18 දින දක්වා පැවති 13 වන ආරක්‍ෂක සේවා බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ලුතිනන් කර්නල් යූ.වී චමින්ද පුෂ්පසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරි රන් පදක්කම් දෙකක් හිමිකර ගත්තේය. එම ජ්‍යෙෂ්ඨ නිලධාරි පිරිමි ඒකල සහ පිරිමි යුවල (අවුරුදු 50 ට වැඩි) කාණ්ඩවලින් ජයග්‍රහණ හිමිකරගන්නා ලදී.