ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවේ කර්නල් ඩී.එම්.බී.පී.බී දිසානායක ආර්එස්පී යූඑස්පී අභාවප්‍රාප්ත වේ
7th October 2024
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවේ කර්නල් ඩී.එම්.බී.පී.බී දිසානායක ආර්එස්පී යූඑස්පී පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 07) දින උදෑසන ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූයේය.
එතුමන්ගේ ගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ 2024 ඔක්තෝබර් මස 09 දින සවස බොරැල්ල පොදු සුසාන භුමියේ දී සිදුකිරීමට නියමිතව ඇත.