541 පාබල බලසේනාවේ භට පිරිස් සඳහා සයිබර් ආරක්ෂණ පුහුණුවක්
4th September 2024
541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යුඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම පාබල බලසේනාවේ භට පිරිස් සඳහා සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
54 පාබල සේනාංකයේ සංඥා නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ ලුතිනන් එම්.ඒ.ටී. දිල්හාර විසින් වැඩසටහන මෙහෙයවන ලදී.