10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් ඉලම්පිරායි පෙරපාසල් දරු දැරියන්වෙත දිවා භෝජන සංග්‍රහයක් පවත්වයි
1st September 2024
10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වත්තිරායන්, ඉලම්පිරායි පෙර පාසලේ ළමුන් සඳහා 2024 අගෝස්තු මස 29 දින පෝෂ්‍යදායී දිවා ආහාරය ලබා දෙන ලදී.
52 සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 522 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට ගුරුවරුන් සහ දරු දැරියන්ගේ දෙමාපියන් සහභාගී වූහ.