4 ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් අයිත්තමලේ දේවස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි
29th August 2024
4 ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරි මේජර් එස්.පී.අයි.එච් සේනානායක පීඑස්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව 2024 අගෝස්තු මස 25 දින අයිත්තමලේ සධාසරණ මෑණියන්ගේ දේවස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.