53 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගුවන් සංක්‍රමික බලඇණි පුහුණු පාසලේ නිල සංචාරයක
6th August 2024
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී නිකවැව ස්ථාපිත ගුවන් සංක්‍රමික බලඇණි පුහුණු පාසලේ 2024 ජූලි මස 23 දින නිල සංචාරයක නිරත විය. එම අවස්ථාවේදී උසස් ගුවන් සංක්‍රමික බලඇණි පුහුණු පාඨමාලා අංක- 2 හි සමාරම්භක දේශනය එතුමන් විසින් සිදු කරනු ලැබීය.
මෙම අවස්ථාවට ගුවන් සංග්‍රමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.ඩී. රොද්‍රිගෝ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.