2020-03-17 21:39:25
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත ‘කොවිඩ් - 19’ වෛරසය සම්ප්‍රේෂණයවීමට එරෙහිව අවශ්‍ය සියලු පියවරයන් ඒකරාශි කිරීම, කඩිනම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා අංක 1090, සි්නෝ ලංකා ටවර්ස් ගොඩනැගිල්ල, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය යන ලිපිනයේ ස්ථාපිත කරන ලද ‘කොවිඩ් - 19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ සමාරම්භක මාධ්‍ය සාකච්ඡාව එම මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (17) දින පස්වරු 4.30 ට පැවැත්විණි.
2020-03-13 19:32:07
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් විසින් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ධූරයට පත් කිරීමෙන් අනතුරුව සිකුරාදා (13) දින සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති ශිෂ්‍යත්ව බෙදාදීමේ උත්සවය වර්ණවත් කරමින් එම අවස්ථාවට සපැමිණි ගජබා රෙජිමේන්තු පවුලේ සාඩම්බර ප්‍රවීණයෙකු වූ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න රතු පලස් මතින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2020-03-13 18:32:07
“ඇතැමුන් පවසන කටකතා හෝ අසත්‍ය ප්‍රකාශ පිළිබඳ කිසිවකු විශ්වාසය නොතැබිය යුතුයි. එය ඇතැම් විට සම්පූර්ණයෙන්ම අසත්‍ය හා නොමඟ යවන සමාජ මාධ්‍යවල ප්‍රචාරයන් විය හැක. ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඔබ ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහි ඔබගේ පූර්ණ විශ්වාසය තැබිය යුතුය. අපි බොරු නොකියමු, යුද්ධ හමුදාව මෙම කාරණය සම්බන්ධයෙන් කිසිවක් සඟවන්නේ නැත” යනුවෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (12) දින සන්ධ්‍යාවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනු ලැබීය.
2020-03-13 16:22:07
‘ශ්‍රී ලංකාව තුළ මාරාන්තික ‘කොවීඩ් - 19’ වෛරසය පැතිරීම වැළැක්වීමේ සටනේ දී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඔවුන්ගේ සියළු පහසුකම් සහ අනෙකුත් වරප්‍රසාද කැප කිරීමට සූදානම් බව බ්‍රහස්පතින්දා (12) දින සන්ධ්‍යාෙව් ‘දෙරණ’ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ‘අළුත් පාර්ලිමේන්තුව’ රූපවාහිනි වැඩසටහනේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය...
2020-03-12 23:05:17
අයි.ටී.එන් රූපවාහිනී විශේෂාංගයක් වන ‘සංවාදය’ ඉකුත් අඟහරුවාදා (10) දින සන්ද්‍යාවේ ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඒ.වන්ද්රසිරී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෙද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ උපදේශක වසංගත රෝග විශේෂඥ්‍ය වෛද්‍ය සමිතා ගිනිගේ මහත්මියගේ සහභාගිත්වයෙන් පැවති අතර එහිදී සීඝ්රයෙන් පැතිරෙන ‘කොවීඩ් - 19’ වසංගතය, එම වසංගතය...
2020-03-09 14:58:48
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් හා එක්ව සහයෝගීත්වයෙන් රට තුළ මාරාන්තික ‘කොවිඩ් -19’ (කොරෝනා වෛරසය) පැතිරී යාම පාළනය කිරිමේ ජාතික වගකීම ත්‍රිවිධ හමුදාව යළිත් වරක් භාරගෙන තිබේ. ඒ අනුව ‘කොවිඩ් -19’ කොරෝනා වෛරසයට මුහුණ දී ඇති විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් නිරෝධායනය කිරීම සඳහා මඩකලපුව පූනානී සහ කන්දකාඩු වැඩිදියුණු කරන ලද....
2020-03-03 12:53:34
නව යුද්ධ හමුදා මූලස්ථානය අවට වටපිටාව පිළිබඳ වඩාත් පරිසර හිතකාමී දසුනක් මහජනතාවට ඉදිරිපත් කිරීමටත් පරිසරය ජනතාවට හිතකර අයුරින් සකස් කිරිම සඳහාත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ ‘තුරු මිතුරු නව රටක්’ ප්‍රජා ව්‍යාපෘතියේ 3 වන අදියර යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අද (3) දින උදෑසන දියත් කරමින් පරිසරය අලංකාරවත් කිරීමේ රුක් රෝපණ ව්‍යාපෘතියක් සමගින් මහජනතාව වෙනුවෙන් ඉදිකළ ශරීර සුවතා මන්තීරුව සහ....
2020-03-02 19:06:44
යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ පනාගොඩ පිහිටි රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය අද (02) දින උදෑසන විවෘත කරන ලදී.
2020-02-29 17:35:55
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බරට ආසන්නයේ පිහිටි උඩපිටිවල දර්ශනීය කඳුකර භූමිභාගයක ඉදිකරනු ලැබූ නව උඩුදුම්බර ‘සමත විදර්ශනා’ භාවනා මධ්‍යස්ථානය අද (29) දින උදෑසන පැවති ආගමික උත්සවයකදී මහා සංඝරත්නය වෙත භාරදෙනු ලැබූ අතර එම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් ලෙස අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතනාභිධාන නායක ස්වාමින් වහන්සේ, අස්ගිරි මහනායක හිමියන්, අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමින් වහන්සේ, අස්ගිරිය...
2020-02-27 06:42:58
රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්, ආබාධිත රණවිරුවන් මෙන්ම සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් සේවකයින්ගේ පවුල්වල සිසු සිසුවියන් සඳහා සුජීවා නෙල්සන් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සිදුකරනු ලබන සුභසාධන කටයුතු තවදුරටත් පුළුල් කරමින් අධ්‍යාපනය හදාරනු ලබන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පොස. සා/පෙළ විභාගය සහ අ.පොස. උ/පෙළ විභාගය ඉහළින් සමත් සිසු සිසුවියන් දිරිගන්වමින් රුපියල් මිලියන 3.5 කට වඩා වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවයක් බදාදා (26) දින සන්ධ්‍යාවේ කොළඹ 2 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.