මුල් පුවත
-
2016-09-28 13:21:44
එළඹෙන ශ්‍රී ලංකා යුද හමුදා 67 වන සංවත්සර උත්සව මාලාව සහ යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) වෙනුවෙන් පවත්වන සමාරම්භක ආගමික උත්සවය මහනුවර දළදා මාළිගාවේ හි දී බදාදා (28) දින පැවැත්වෙන ධජයන්ට සෙත්පැතිමේ........
-
2016-09-27 14:31:05
53 වන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය ඉරිදා (25) සන්ධ්‍යාවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී නිමා වූ අතර, ජයග්‍රාහකයන් වෙත කුසලාන පිරිනැමීම එහිදී සිදුවිය....
-
2016-09-26 01:08:44
රියෝ හි පැවති පැරාලිම්පික් 2016 තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගත් 3 වන ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්රල් දිනේෂ් ප්‍රියන්ත හේරත් වහා ක්‍රියාත්මක වන පරිදි සැරයන් ....
-
2016-09-22 18:41:09
යුද හමුදාවේ මූලිකත්වයෙන් පවත්වනු ලබන නිදර්ශණ අභ්‍යාසයක් වන ‘දියකාවා යුද අභ්‍යාසය VII – 2016’ නිදර්ශක සතුරු කදවුරු වෙත බහු විධ ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව අගහරුවාදා (20) උදෑසන අරිසිමලේ, යාන්ඔය.....
-
2016-09-20 17:46:23
දිවයිනේ ඉතාමත් ජනප්‍රිය සංචාරක පුරවරයක් මෙන්ම නාවික යුද ඉතිහාසයක් සහිත ත්‍රිකුණාමලයට සදුදා (19) දින යුද හමුදාව විසින් ඔරස් හිල් යුද හමුදා කෞතුකාගාරය දායාද කල අතර, 22 සේනාංක මුලස්ථානයේ පැවති උත්සවයකදි
-
2016-09-13 20:19:05
සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ ඉරිදා (11) රාත්‍රි යේ පැවති රණවිරු රියල් ස්ටාර් - 2016 තරගාවලියේ දි ත්‍රිවිධ හමුදා තරගකරුවන්ගේ ගායන හැකියාවන් සහ කලාත්මක දක්ෂතා සැලකිල්ලට ගෙන කෙටි පණිවුඩ ජනප්‍රියත්වයෙන්...
-
2016-09-11 21:24:32
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන එම ව්‍යාපෘතියේ නිර්මාතෘ වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) උදෑසන යාපනය මහනගර සභා ක්‍රීඩාංගනයේ දී උත්සවාකාරයෙන් ආරම්භ විය.
-
2016-09-09 20:39:09
කොස්ගම පිපිරීමෙන් විපතට පත් ප්‍රදේශවල වී වගා කරනු ලැබූ ගොවීන් විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එම ඉල්ලීම යුද හමුදාපති.....
-
2016-09-08 17:21:03
කොළඹ 7, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මුලස්ථානයේ පැවති ජාතික බැඩ්මින්ටන් ශුරතා තරගාවලියේ ආරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා.....
-
2016-09-05 21:28:14
ඒකාබද්ධ නාවික මෙහෙයුම් අණදෙන නිලධාරි කපිතාන් එච්.ආර්.එෆ්.එම්. තිසේරා සහ ඒකාබද්ධ ගුවන් මෙහෙයුම් අණදෙන නිලධාරි ගුවන් කෝමදොරු පි.ඩි.කේ.ටි. ජයසිංහ මෙම අභ්‍යාසයේ දී නාවික හමුදා සහ ගුවන් හමුදා භට පිරිස්....