15th December 2025
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ලැබූ මේජර් ජෙනරල් ජී.ඩී.ජේ.සී ප්‍රේමතිලක USP ndc psc, මේජර් ජෙනරල් කේ.ජී.එම්.එන් සෙනෙවිරත්න USP, මේජර් ජෙනරල් කේ.එම්.ජී බණ්ඩාරනායක USP ndc psc සහ මේජර් ජෙනරල් කේ.ජී.යූ.ටී ජයසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 15 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතයන් පිරිනමා සිය සුභ පැතුම් පිරිනමන ලදී.