2025-09-13 පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් බී.ඒ.ඩී.ආර්.ඒ.සී විජේසේකර RSP ctf-ndu USACGSC විසින් 2025 සැප්තැම්බර් මස 11 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරීන් භාර ගන්නා ලදී.