
77 වැනි ජාතික නිදහස් දින සැමරුම මෙරටේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරන නිදහස් දින උත්සවයක් බවට පත්වෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මැතිතුමා අද (ජන 30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති නිදහස් දින සැමරුම් පෙළපාලිය පිළිබඳ...