
ජපාන - ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ ආරක්‍ෂක සහයෝගිතාවයන් ඉහළ නැංවීමේ අරමුණින් ජපාන ආරක්‍ෂක අමාත්‍ය ගරු නකටානි ජෙන් මැතිතුමන් නිල සංචාරයක් සඳහා සෙනසුරාදා (මැයි මස 03) දින ශ්‍රී ලංකාවට පැමිණියේය.
ජාතියේ ආරක්ෂකයා
ජපාන - ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ ආරක්‍ෂක සහයෝගිතාවයන් ඉහළ නැංවීමේ අරමුණින් ජපාන ආරක්‍ෂක අමාත්‍ය ගරු නකටානි ජෙන් මැතිතුමන් නිල සංචාරයක් සඳහා සෙනසුරාදා (මැයි මස 03) දින ශ්‍රී ලංකාවට පැමිණියේය.
නියෝජ්‍ය අමාත්‍යතුමන් එම නෞකාවේ කපිතාන්වරයා සහ කොරියානු තානාපතිවරිය සමඟින් නෞකාව නැරඹීමට එක් වූ අතර, අනතුරුව පැවති සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍යතුමන් මෙම නෞකා සංචාරය දෙරට අතර දීර්ඝ කාලීනව පවත්නා හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක් ලෙස සටහන් වන බවත්, එය නාවික සහයෝගීතාවයේ...
සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 අප්‍රේල් මස 09 දින සාම්ප්‍රදායික අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වීය.
‘ඉංජිනේරු බලකා සම්මන්ත්‍රණය - 2025, කොළඹ 07, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් පරිශ්‍රයේදී 2025 අප්‍රේල් මස 03 දින පැවැත්විණ.
යුද්ධ හමුදා වර්ණ රාත්‍රිය - 2025, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් 2025 අප්‍රේල් මස 1 දින කොළඹ 07, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් පරිශ්‍රයේදී පැවැත්විණි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG දෙදින නිල සංචාරයක් සඳහා 2025 මාර්තු මස 24 දින යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත විය.
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත 16 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම 2025 මාර්තු මස 22 දින ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමූහ.
2025-03-16
ශ්‍රී ලංකා යුද්ධ හමුදා දායකත්වය මත බණ්ඩාරවෙල, පූනාගල ඉදිකරනු ලබන නව නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල්ගල තැබීම 2025 මාර්තු 15 දින සිදුවිය.
මහනුවර, නාලන්දා බෞද්ධ විද්‍යාලයීය ක්‍රීඩා උළෙල 2025 මාර්තු මස 4 දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
මීගමුව, ලොයෝලා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 පෙබරවාරි මස 28 දින පැවති අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.