
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය
දෛවයේ කැඳවුම කොතැනද

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
යුක්තියත් කීර්තියත් යන මගෙහිම

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය
මව්බිම ගෞරවය සේවය

ශ්‍රී ලංකා සංඥා බළකාය
ස්ථීර ක්ෂණික

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
නිර්භීත වේගවත්

ගැමුණු හේවා බළඇණිය
නොනැවතී ඉදිරියට

ගජබා රෙජිමේන්තුව
සමගිය ශක්තියයි

විජයබාහු පාබල රෙජිමේන්තුව
තම උපායෙහි ශිල්පියෙහි සහ වෘත්තියෙහි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව
ජවයෙන් පෙරමුණට

කමාන්ඩෝ රෙජිමේන්තුව
නොහැක්කක් නොමැත

විශේෂ බලකාය
අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා

සන්නද්ධ බුද්ධි බලකාය
ප්‍රඥාව ජයග්‍රහණය කරා ගෙන යයි

ඉංජිනේරු සේවා බළකාය
ආරභත නික්ඛමත

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය
ගෞරවයෙන් සේවය කරන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය
විපතේදී පිහිට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකාය
ප්‍රමාද නොවී සපුරාලමු

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව
නිපුණත්වයෙන් රණබිමට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය
ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකාය
සේවයෙන් විශිෂ්ඨත්වය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය
සවි බල සිත් අවි බල දෙත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය
මාතෘ භූමියට සමෘද්ධිය

ශ්‍රී ලංකා රයිෆල් බලකාය
පරාර්ථයේ යෙදෙමි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය
ශ්‍රමය ජාතියක ජීවයයි

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව
ස්වාර්ථයට පෙර දේශය