2025-01-14 00:00:46
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩියු පීඑස්සී අයිජී, සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ එක්ව, ලක්දිව පුරා සිටින සියලුම ආදරණීය හින්දු බැතිමතුන්ට ප්‍රීතිමත් තෛපොංගල් උත්සවය වෙනුවෙන් හෘදයාංගම සුභ පැතුම් එක් කරයි.
2025-01-08 15:46:49
නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 ජනවාරි මස 08 දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර්ඩබ්ලිව්පී (දෙවරක්), ආර්එස්පී (දෙවරක්), යූඑස්පී, එම්එම්එස්සී (යුද උපායමාර්ගික අධ්‍යයනය - චීනය), එම්එස්සී (ආරක්ෂක අධ්‍යයන) කළමණාකරන, එම්එස්සී (ආරක්ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය), එෆ්එන්ඩීයූ (චීනය), පීඑස්සී හමුවිය.
2025-01-04 21:50:05
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 ජනවාරි මස 04 දින මහනුවර, ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.
2025-01-03 12:09:31
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 ජනවාරි මස 02 දින නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී.ඒ. ජයසේකර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී හමුවිය.
2025-01-01 18:18:46
2025 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී බදාදා (ජනවාරි මස 01) දින උදෑසන උත්සවයක් පවත්වනු ලැබීය.
2025-01-01 14:56:16
ධූරයෙන් නික්ම යන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 31 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
2024-12-31 23:45:41
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී, 2025 නව වසර සියළුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සතුට සහ සෞභාග්‍යය සපිරි නව වසරක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි.
2024-12-31 17:44:55
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී අඟහරුවාදා (31) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී 25 වන යුද්ධ හමුදාධිපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2024-12-31 07:33:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ නික්මයාම සනිටුහන් කරමින් 2024 දෙසැම්බර් මස 30 දින පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ උත්සවයක් පැවැත්විණි.
2024-12-30 12:48:24
ධූරයෙන් නික්ම යන ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් සාමාජිකයෙකු වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් වෙත 2024 දෙසැම්බර් මස 29 දින ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පවත්වනු ලැබීය.