මුල් පුවත
-
2015-11-30 00:06:53
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බිර් සිං සුහාග් දින 5 නිල සංචාරයක් සඳහා ඉරිදා (29) දින පස්වරුවේ මෙරටට පැමිණි අතර....
-
2015-11-21 16:19:42
කමාන්ඩෝ රෙජිමේන්තුවේ පාඨමාළා අංක 45 යටතේ කමාන්ඩෝ පුහුණුව ලැබු නිළධාරීන් 4 දෙනෙක් සහ සෙසු නිළයින් 392 කු සෙනසුරාදා (21) දින ඌව - කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී විසිර යනු ලැබූහ.
-
2015-11-20 20:38:53
ආරක්ෂක ලේකම් ධූරයේ රාජකාරි ඇරඹීමෙන් පසු ප්‍රථම වතාවට ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (20) දින උදෑසන යුද හමුදා මූලස්ථානයට සපැමිණි අතර, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු.....
-
2015-11-19 14:13:07
අතිගරු ජනාධිපතිතුමන් විසින් වන්නි ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වගා ළිං 395 ක් ඉදි කිරීමේ කාර්යය ශ්‍රි ලංකා යුද හමුදා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පවරනු ලැබීය.
-
2015-11-18 22:51:17
ජපන් තානාපති අතිගරු කෙනිචි සුගානුමා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවීම සඳහා බදාදා (18) දින පස්වරුවේ යුද හමුදා මූලස්ථානයට පැමිණියහ. මෙහිදී ජපන් තානාපතිතුමා.....
-
2015-11-16 22:37:53
තුන් දින සුහද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිස් දෙදෙනෙකුගෙන් සමන්විත චින මහජන හමුදාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නියෝජිත පිරිසක් සඳුදා (16) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති .....
-
2015-11-15 20:22:47
කිලිනොච්චි, මුලතිව් සහ වන්නි යන ප්‍රදේශයන්හි සේවයේ නියුතු යුද හමුදාවේ සෙබලුන් 700 කට අධික පිරිසක් විසින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන පල්ලියාරු, වන්නිකුලම්, මන්දගල්ආරු, පාන්නගන්දි......
-
2015-11-13 20:38:50
උතුරු අවතැන් වූ ජනතාව වෙත නිවාස ලබාදිමේ රජයේ වැඩපිළිවෙලට යුද හමුදාව සහාය දක්වමින් කෙප්පාලිව් ආදර්ශ ගම්මානයේ නිවාස ලබා දීමේ අදියර IV යටතේ එම ගම්මානයේ ස්ථිර නිවාස නොමැති පවුල් 39 ක් සඳහා.....
-
2015-11-12 00:26:42
යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් පරිපාලනය කරනු ලැබූ පනාගොඩ සහ මැනිං වටුන් විරු කැකුළු පෙර පාසලෙහි වාර්ෂික විවිධප්‍රසංගය ඉතා වර්ණවත් අයුරින් බදාදා (11) දින කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී ......
-
2015-11-09 14:21:09
ශ්රීර ලංකා සේවා මුක්ත භට සංගමය විසින් දේශය වෙනුවෙන් අභීතව සටන් වැද දිවි පිදු රණවිරුවන් සිහිකරමින් පොපි දිනය - 2015 විහාර මහා දේවී උද්යාහනයේ රණවිරු ස්මාරකය අබියසදී ඉරිදා (9) දින සැමරනු ලැබීය.