මුල් පුවත
-
2016-03-11 17:01:23
ශ්‍රී ලංකාවට තර්ජනයක්ව පවතින නිදන්ගත වකුගඩු රෝගය මැඬලීමට ජනාධිපති කාර්ය සාධක බලකාය ගෙන යන ජාතික වකුගඩු රෝග මර්දන වැඩසටහනට සිය සහයෝගය දක්වන යුද හමුදාව රුපියල් මිලියන 101 ක් ඒ වෙනුවෙන් පිරිනැමීමටත්....
-
2016-03-06 18:42:18
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරුවන් සහ සෙබලු කෙප්පාපිලව් ආදර්ශ ගම්මානයේ නව නිවාස 287 ක් ඉදි කොට අවසන් කෙරුණු අතර, ඉන් අවසන් නිවාස 19 සහ නව වෛද්‍ය මධ්‍යස්ථානය බ්‍ර
-
2016-03-02 22:31:42
යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත ප්රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පලාත් මට්ටමින් ප්රදානය කිරීමේ දෙවන අදියරේ තවත්....
-
2016-03-01 20:43:57
විදේශගතවීමට නියමිත සංග්‍රාමික ප්‍රවාහන බලඇණියේ උපකරණවල තත්වය සහ ප්‍රමිතිය නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සඳුදා (29) පෙරවරුවේ පනාගොඩ යුද හමුදා ජනපදයේ සංචාරයක...
-
2016-02-29 21:50:41
යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත ප්රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත දෙවන අදියර පලාත් මට්ටමින් ප්රදානය කිරීමේ උත්සවය .....
-
2016-02-26 20:56:43
යුද හමුදා කර්මාන්ත ක්ෂේත්රයයේ නව පිටුවක් පෙරලමින් යුද හමුදාව සඳහා නව උපකරණ නිෂ්පාදන සහ මැහුම් අංශයක් හොරණ, දොඹගොඩ පිහිටි ශ්‍රීල ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී.....
-
2016-02-26 20:54:54
ආරක්ෂක සේවා විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (26) පෙරවරුවේ කොළඹ 2 හි පිහිටි එම විද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ......
-
2016-02-20 21:55:26
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක දී ප්‍රථම වරට වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගනු ලැබූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට උපහාර පිරිනැමීමේ උත්සවයක් අද (20) පෙරවරුවේ නාරාහේන්පිට යුද හමුදා රෝහල්.....
-
2016-02-19 15:55:45
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා බ්‍රස්පතින්දා (18) දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයෙහි සංචාරයක නිරත වූ අතර, එහිදී එම රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා ඉදි කරනු .....
-
2016-02-16 21:14:19
වසර 134 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියමින් බලඇණි 100 කින් සමන්විත යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ දේශය වෙනුවෙන් දිවි පිදූ, රණක්ෂිතයට පත් වූ, විශ්‍රාමික සහ සේවයේ යෙදී සිටින රණවිරුවන් හට කරනු ලබන .....