මුල් පුවත
-
2016-07-06 16:04:37
නාරාහේන්පිට මැනිං ටවුන් හි පිහිටි සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි හමුදා ,පොලිස් සහ සිවිල් පවුල්වල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා නව ඒකකයක් බ්‍රස්පතින්දා (30) දින......
-
2016-07-01 12:58:12
රණක්ෂිතයට පත් වූ රණවිරුවන් සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ‘විරුසර වරප්‍රසාද’ කාඩ්පත බෙදාදීමේ දෙවන අදියරෙහි ප්‍රථම වැඩසටහන සඳුදා (27) දින පොලොන්නරුව, හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේ දී..
-
2016-06-28 02:25:02
රටෙහි නවතමයෙන් බිහි වූ සංවිධානයක් වන තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලය (COYLE) විසින් කොස්ගම, සාලාව පතරොම් ගබඩාව පිපිරිමෙන් ඇති වූ බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් එම ප්‍රදේශයේ විපතට පත් ජනතාව....
-
2016-06-25 13:42:23
ඉස්ලාම් ආගමික චාරිත්‍ර හා වත් පිළිවෙත් සඳහා දක්වන උසස් ගෞරවය, ආගමික අයිතීන් විදහා දක්වමින් ශ්‍රී ලංකා යුද හමුදා මුස්ලිම් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ඉස්ලාමීය චාරිත්‍රානුකූලව හිරු බැස යාමත්.....
-
2016-06-22 16:47:51
දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨය විසින් ජාතියට දායාද කරනු ලැබූ තවත් වෘත්තීමය සුදුසුකම්වලින් සැදුම්ලත් කෙඩෙට් නිලධාරීන් කණ්ඩායමක් විසිර යාමේ උත්සවය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල්.....
-
2016-06-22 16:37:30
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති නයනා ද සිල්වා මහත්මිය සමග එක්ව පොසොන් පොහොය නිමිත්තෙන් ජුනි මස 19 සහ 20 යන දිනයන්හි නැගෙනහිර පලාතේ ......
-
2016-06-19 15:08:07
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්වීම යටතේ කොස්ගම ප්‍රදේශයේ විපතට පත් ජනතාවට ක්ෂණිකව යුද්ධ හමුදාවෙන් ලබාදෙන සහනයක් වශයෙන් ගෑස් ලිප් 50 ක් බ්‍රහස්පතින්දා (16) දින.....
-
2016-06-17 02:33:15
නිදන්ගත වකුගඩු රෝග වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ මහපෙන්වීම යටතේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඊඒපී මාධ්‍ය ජාලයේ අනුග්‍රහය ඇතිව ගොඩනගන ලද පානීය ජලය සඳහා ආසනික් මිශ්‍ර වීමෙන් ......
-
2016-06-13 20:34:46
ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප්රමුඛ ත්‍රිවිධ හමුදා ප්‍රධානින් සාලාව කොස්ගම ප්‍රදේශයේ පිහිටා ඇති රණවිරුගමෙහි වත්මන් තත්වය නිරීක්ෂණ කිරීම සඳහා ඉරිදා (12) දින සංචාරයක නිරත විය.
-
2016-06-13 14:41:55
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා අද (10) පස්වරුවේ කොස්ගම, සාලාව යුද හමුදා කදවුරේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදි අනපේක්ෂිත අයුරින් පතරොම් ගබඩාව පුපුරායාම පිළිබදව ඔහුගේ බලවත් කණගාටුව..........