මුල් පුවත
-
2016-04-01 17:29:46
ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58......
-
2016-03-31 18:59:21
ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2016 හි ආරම්භය සනිටුහන් කිරීම සහ පනාගොඩ යුද හමුදා ජනපදයෙහි ඉදි කරනු ලැබූ අති නවීන තාක්ෂණයෙන් යුත් ක්‍රීඩාගාරය විවෘත කිරීම බ්‍රහස්පතින්දා......
-
2016-03-25 17:40:30
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිරිනැමීමේ තුන්වන අදියර යටතේ බස්නාහිර පලාත, කෑගල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි තවත් ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් 1625 ක් ආබාධිත රණවිරුවන් සහ දිවි පිදූ........
-
2016-03-23 20:17:30
දේශය වෙනුවෙන් අභීතව සටන් වැද අත් පා අහිමිව රණක්ෂිතයට පත් වූ වීරෝදාර රණවිරුවන් 147 දෙනෙකුගේ මුද්‍රා නාට්‍ය කලා හැකියාවන් සහ නර්ථන හැකියාවන් මනාව ප්‍රදර්ශනය කරමින් “ගජිත්‍රා කණ්ඩායම” සමඟ......
-
2016-03-19 15:45:43
කොළඹ 15, රොක් හවුස් හි පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයෙහි අද (18) පෙරවරුවේ සංචාරයක නියුතු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඉතා උණුසුම් අයුරින්.....
-
2016-03-18 20:48:36
19 වන යුද හමුදා ආධුනික මලල ක්‍රීඩා උළෙලේ ශූරතා සහ කුසලාන ප්රදානය කිරීමේ උළෙල අද (16) පස්වරුවේ දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.
-
2016-03-15 15:38:51
ආරක්ෂක හේතුන් මත යුද හමුදාව විසින් ස්ථානගතව සිට මීටපෙර බෙදාදෙන ලද ඉඩම් අක්කර 701 ක නිත්‍යානුකුල අයිතිකරුවන් 700 ක් වෙත ඉඩම් ඔප්පු පිරිනැමිමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ.....
-
2016-03-15 15:36:04
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සෙබලුන්ගේ සුභසාධන කටයුතු මෙන්ම එම සෙබලුන්ගේ දෛනික ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රාථමික අදියරේ වැඩකටයුතු ද සොයා බැලීමේ....
-
2016-03-13 16:31:57
රත්නපුර, මොණරාගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි යුද හමුදා (2951), නාවික හමුදා (150), පොලිස් (39), ගුවන් හමුදා (25) සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (05) රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත........
-
2016-03-11 17:03:35
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ යෝජනාවකට අනුව යුද හමුදා නිලධාරින්ගේ මංගල මැරතන් ධාවන තරඟය, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩාවේ නව ආරම්භයක් සනිටුහන් කරමින් යුද හමුදාවේ සියලුම රෙජිමේන්තුවල