මුල් පුවත
-
2016-03-01 20:43:57
විදේශගතවීමට නියමිත සංග්‍රාමික ප්‍රවාහන බලඇණියේ උපකරණවල තත්වය සහ ප්‍රමිතිය නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සඳුදා (29) පෙරවරුවේ පනාගොඩ යුද හමුදා ජනපදයේ සංචාරයක...
-
2016-02-29 21:50:41
යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත ප්රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත දෙවන අදියර පලාත් මට්ටමින් ප්රදානය කිරීමේ උත්සවය .....
-
2016-02-26 20:56:43
යුද හමුදා කර්මාන්ත ක්ෂේත්රයයේ නව පිටුවක් පෙරලමින් යුද හමුදාව සඳහා නව උපකරණ නිෂ්පාදන සහ මැහුම් අංශයක් හොරණ, දොඹගොඩ පිහිටි ශ්‍රීල ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී.....
-
2016-02-26 20:54:54
ආරක්ෂක සේවා විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (26) පෙරවරුවේ කොළඹ 2 හි පිහිටි එම විද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ......
-
2016-02-20 21:55:26
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක දී ප්‍රථම වරට වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගනු ලැබූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට උපහාර පිරිනැමීමේ උත්සවයක් අද (20) පෙරවරුවේ නාරාහේන්පිට යුද හමුදා රෝහල්.....
-
2016-02-19 15:55:45
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා බ්‍රස්පතින්දා (18) දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයෙහි සංචාරයක නිරත වූ අතර, එහිදී එම රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා ඉදි කරනු .....
-
2016-02-16 21:14:19
වසර 134 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියමින් බලඇණි 100 කින් සමන්විත යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ දේශය වෙනුවෙන් දිවි පිදූ, රණක්ෂිතයට පත් වූ, විශ්‍රාමික සහ සේවයේ යෙදී සිටින රණවිරුවන් හට කරනු ලබන .....
-
2016-02-16 21:12:51
වසර 134 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියමින් බලඇණි 100 කින් සමන්විත යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ දේශය වෙනුවෙන් දිවි පිදූ, රණක්ෂිතයට පත් වූ, විශ්‍රාමික සහ සේවයේ යෙදී සිටින රණවිරුවන් හට කරනු ලබන .....
-
2016-02-16 21:09:50
‘නිපෝන් මාරු’ නෞකාවේ පැමිණි විදේශීය තරුණ තරුණියන් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික, පුහුණුවීම්,සංස්කෘතික සැසි කිහිපයකට සහභාගිවන අතරතුර ජාතික තරුණ සේවා සභාවේ තරුණ සාමාජිකයින් ..
-
2016-02-10 16:18:23
සිය මිත්‍රත්වය තවදුරටත් විදහාපාමින් චීන මහජන සමූහාණ්ඩුවෙන් රාගම රණවිරු සෙවණෙහි ප්‍රතිකාර ලබන හා පුනරුත්තාපනය ලබන, රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් රු: මිලියන 2 ක්....