මුල් පුවත
-
2016-07-28 19:41:33
සියලුම යුද හමුදා නිලධාරීන්ගේ වෘත්තීය හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අරමුණු කර ගෙන අනාගතයේදී විය හැකි නවීණ ආරක්ෂක තර්ජන, සයිබර් අවකාශය, ජීව විද්‍යාත්මක සහ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පිළිබඳව.....
-
2016-07-28 19:37:23
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධානයෙන් පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සටන්කරුවන්ගේ ජීවනෝපාය සඳහා අත්වැලක් වශයෙන් එම සටන්කරුවන් 20 දෙනෙකු සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙහි නව ස්ථිර විකුණුම්.........
-
2016-07-24 16:28:39
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් බ්‍රහස්පතින්දා (21) දින යුද හමුදාපති කාර්යාලයේ දී දකුණු අප්‍රිකාවේ පැවති ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩිතැබිම් සංගමයේ ලෝක ශුරතාව - 2016.....
-
2016-07-24 16:24:26
යාපනය ප්‍රදේශයේ යුද හමුදාව යටතේ පැවති ඉඩම් සිවිල් වැසියන් වෙත ලබා දීම සහ යුද හමුදාව විසින් එම ප්‍රදේශයේ නැවත පදිංචි කරවූන් සඳහා ඉදි කරනු ලබන නිවාස ව්‍යාපෘතිය පිළිබඳව වත්මන් ප්‍රගතිය......
-
2016-07-21 19:45:12
පසුගියදා නව පොලිස්පති ලෙස පත් වූ පූජිත ජයසූන්දර මහතා යුද හමුදාව සමග නොමද සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමේ අදිටනින් අද (20) උදෑසන යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත .........
-
2016-07-20 22:25:32
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිළිනොච්චි ශ්‍රී ලංකා - ජර්මන් තාක්ෂණික විද්‍යාලයේ සංචාරයක නිරතවන අතරතුර සඳුදා (18)....
-
2016-07-18 13:18:44
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීමේ අදහසින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා ‘අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය...
-
2016-07-18 13:13:58
පූජ්‍ය දෙල්ගොඩ සුමන නායක හිමි හට අමරපුර ශ්‍රී සද්ධර්මවන්ස සංඝ සභාවේ අධිකරණ සංඝ ණායක පදවිය පිරිනැමීමේ උත්සවය පානදුර මොරවින්න සුදර්මාරාම පුරාණ විහාරයේ දී ඉරිදා (17) දින සිදුවූ අතර, එම අවස්ථාවට යුද....
-
2016-07-13 15:42:25
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (08) දින චීන රජ්‍ය විසින් පරිත්‍යාග කළ දියතලාව යුද හමුදා විද්‍යාපිඨයේ නව ශ්‍රවණාගාර සංකීර්ණයේ ඉදිකිරිම්හි නිරත ජ්‍යෙෂ්ඨ.....
-
2016-07-13 15:38:15
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අදහසකට අනුව යුද හමුදා සුවසහන මධ්‍යස්ථානවල පුනරුත්ථාපනය වන යුද හමුදා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (12) දින උදෑසන......