මුල් පුවත
-
2016-08-30 20:05:38
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ආරාධනයකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (26) දින දඹුල්ල පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු.....
-
2016-08-25 19:22:30
ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩාකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නංවමින් වාර්ෂිකව පවත්වනු ලබන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල -2016 (22) සන්ධ්‍යාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ....
-
2016-08-22 23:51:24
ලෝකය පුරා බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්මික දැනුම ලබා දීමේ ආයතනයක් වන එක්සත් ජනපදයේ ස්ථානගත මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් 2016 ඔක්තොම්බර් මස 26 වන දින වොෂිංටන් ඩීසී හිදී පැවැත්වීමට නියමිත මාර්ග සෝදිසි...
-
2016-08-21 16:50:19
යුද හමුදාවේ රාජකාරි කරමින් සිටිය දී මියගිය රණවිරුවන්ගේ ළගම ඥාතීන්, ආබාධිත රණවිරුවන් සහ සේවයේ නියුතු රණවිරුවන් වෙත යුද හමුදා වියදමින් ඉදිකරන ලද නව නිවාස 50 ක යතුරු ප්රදානය කිරීම අද (16) පස්වරුවේ....
-
2016-08-17 15:47:35
වව්නියාව, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශහි මෙතෙක් ආරක්ෂක හමුදාවන් විසින් භාවිතා කරන ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව සොයා බැලීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක්...........
-
2016-08-12 10:24:25
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත යුද හමුදාවට සහ තම මව්බිමට සිදු කරන ලද අනුපමේය සේවය අගයමින් යුද හමුදා දිවියෙන් සමුගැනීම සනිටුහන් කරමින් හමුදා සම්ප්‍රදායානුකූලව පවත්වන ලද උත්සවය බ්‍රහස්පතින්දා (11) දින කොළඹ රොක්හවුස්හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වන ලදී.
-
2016-08-11 20:23:18
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත යුද හමුදාවට සහ තම මව්බිමට සිදු කරන ලද අනුපමේය සේවය අගයමින් යුද හමුදා දිවියෙන්....
-
2016-08-11 20:22:43
පකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් සොහෙල් අමාන් යුද හමුදාපතිතුමාගේ ආරාධනයකට අනුව සඳුදා (08) දින යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
-
2016-08-08 18:30:28
මඩකලපුව ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවයක් පිළිබඳව මෑතක දී මාධ්‍ය මඟින් වාර්තා කර තිබු පුවතක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිය පුද්ගලික.....
-
2016-08-06 16:26:40
යුද හමුදාපතිතුමාගේ සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නයනා ද සිල්වා මහත්මියගේ ආශිර්වාදයෙන් යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් කරන ලද සමීක්ෂණයකින් අනතුරුව......