මුල් පුවත
-
2016-04-07 11:33:25
ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතියෙහි අරමුදල් හරහා දමිළ කාන්තා සෙබලියන් සහ යුද හමුදා සාමාජිකයින් සමඟ විවහා වී ඇති දමිළ කාන්තාවන්......
-
2016-04-04 15:27:54
සීගිරියේ පැවති ‘යොවුන් පුරය’ තාරුණ්‍යයේ වැඩසටහන යුද හමුදා කුඩා පිරික්සුම් පහන් සංදර්ශනයෙහි සතුට, විනෝදය, ත්‍රාසය සමගින් තරුණ තරුණියන් 5000 කගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (2) පස්වරුවේ නිමා විය.
-
2016-04-03 16:35:52
වෘත්තීය ක්ෂේත්රයේ මෙන්ම සටන් බිමේ දී සාඩම්බර ඉතිහාසයටකට උරුමකම් කියන ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව අද උදෑසන ( අප්‍රේල් 01) සිය 135 වන සංවත්සරය සැමරු අතර, එහිදි ශ්‍රී ලංකා යුද හමුදා....
-
2016-04-02 16:24:20
ශ්‍රී ලංකාවේ ආබාධිත රණවිරුවන් වෙත උපකාර කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන්හි ‘ලෝක ප්‍රජා සේවා සත්කාරක අතදීමේ ව්‍යාපෘතියේ’ සිවු දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක්.....
-
2016-04-01 17:29:46
ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58......
-
2016-03-31 18:59:21
ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2016 හි ආරම්භය සනිටුහන් කිරීම සහ පනාගොඩ යුද හමුදා ජනපදයෙහි ඉදි කරනු ලැබූ අති නවීන තාක්ෂණයෙන් යුත් ක්‍රීඩාගාරය විවෘත කිරීම බ්‍රහස්පතින්දා......
-
2016-03-25 17:40:30
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිරිනැමීමේ තුන්වන අදියර යටතේ බස්නාහිර පලාත, කෑගල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි තවත් ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් 1625 ක් ආබාධිත රණවිරුවන් සහ දිවි පිදූ........
-
2016-03-23 20:17:30
දේශය වෙනුවෙන් අභීතව සටන් වැද අත් පා අහිමිව රණක්ෂිතයට පත් වූ වීරෝදාර රණවිරුවන් 147 දෙනෙකුගේ මුද්‍රා නාට්‍ය කලා හැකියාවන් සහ නර්ථන හැකියාවන් මනාව ප්‍රදර්ශනය කරමින් “ගජිත්‍රා කණ්ඩායම” සමඟ......
-
2016-03-19 15:45:43
කොළඹ 15, රොක් හවුස් හි පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයෙහි අද (18) පෙරවරුවේ සංචාරයක නියුතු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඉතා උණුසුම් අයුරින්.....
-
2016-03-18 20:48:36
19 වන යුද හමුදා ආධුනික මලල ක්‍රීඩා උළෙලේ ශූරතා සහ කුසලාන ප්රදානය කිරීමේ උළෙල අද (16) පස්වරුවේ දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.