මුල් පුවත
-
2016-05-07 17:48:45
බලංගොඩ පුවක්ගහවෙල ප්‍රදේශයට ඊයේ (03) පස්වරුවේ ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නියඳගල කන්ද ආරණ්‍ය සේනාසනය පිහිටි භූමිය නායයෑමකට ලක්ව එම ස්ථානය මුලුමනින්ම පස්වලින් වැසිගොස් ඇත.
-
2016-05-07 17:44:34
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, වැටුප් හා ලේඛණ අධ්යක්ෂ මණ්ඩලය වෙත යොමුකළ යෝජනාවකට අනුව විශේෂයෙන්ම යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන්ම ප්රතිලාභ රැසක් ලබාදෙන විශේෂ ඉතිරි කිරිමේ.........
-
2016-05-05 10:10:06
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිරිනැමීමේ තවත් එක් අදියරක් (30) උදෑසන දකුණු පළාත කේන්ද්‍රකොට ගනිමින් හම්බන්තොට දී පැවැත්වුනු අතර, එහි දී ආබාධිත රණවිරුවන් සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්.....
-
2016-05-05 10:07:27
යුද හමුදාපතිගේ උපදෙස් මත නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් විසින් පසුගිය දින කිහිපය තුල එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්නගේ මඟ පෙන්වීම මත විවිධ වැඩසටහන්....
-
2016-04-30 21:07:13
ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ ආරාධනයකට අනූව දිවයිනට පැමිණි තායි රාජකීය හමුදාවේ ආරක්ෂක හමුදා ප්‍රධානී ජෙනරාල් සොම්මායි කඕටිරා සහ එම මැතිණිය ඇතුලු සාමාජිකයින් හත්දෙනෙක් ශ්‍රී ලංකාවේ......
-
2016-04-29 17:01:57
වසරේ දැවැන්ත මෝටර් රථ ධාවන තරඟාවලිය වන ‘දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ 2016 අප්‍රේල් මස 24 වන ඉරිදා හමුදා ජනපදයක් වන දියතලාවේ දී පැවැත්විය.
-
2016-04-19 19:40:27
ශ්‍රී ලංකාවාසී සියලූම සිංහල හා දමිළ ජනතාව විසින් චිරාගත සම්ප්‍රදායානුකූලව සමරනු ලබන, ‘සූර්ය මංගල්‍යය’ හෙවත් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වෙත.....
-
2016-04-19 19:34:33
සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවෙන් පසු යුද හමුදා මූලස්ථානය නව අවුරුදු උදාව සංකේතවත් කරමින් සියලු නිළයින් සඳහා තේපැන් සංග්‍රහයක් අඟහරුවාදා (19) දින පැවැත් වූ අතර, එම අවස්ථාවෙහි.....
-
2016-04-12 21:38:23
එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදා මුලස්ථානයේ නිලධාරින් සහ සෙබලුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ මැලේ ක්‍රිකට් ක්රිඩාංණයේදී අඟහරුවාදා (12) දින බක්මහ උළෙලක් සංවිධානය කරනු ලැබීය.
-
2016-04-10 14:47:06
පොලිස්පති ධූරයෙන් විශ්‍රාම යෑමට නියමිත පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතා සිකුරාදා (08) දින පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය......