Header Block Sinhala

ශ්‍රි ලංකා යුධ හමුදාව

ජාතියේ ආරක්ෂකයන්

නවතම ප්‍රවෘත්ති

ප්‍රධාන පුවත

කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානය පසුගිය වසරේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමත් සමඟ සම්පුර්ණයෙන්ම විනාශයට පත් වූ අතර, ස්වේච්ඡා බලසේනා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ දැඩි සාමුහික කැපවිමේ ප්‍රතිඵලයක් ලෙස සෙසු නිලයන් සඳහා ඉදිකළ නවාතැන් පහසුකම් සහිත නව ගොඩනැගිල්ල අඟහරුවාදා (21) දින විවෘත කරන ලදි.

උණුසුම් පුවත්

News Highlights

ලග්ගල විපතට පත්වුවන් බේරාගැනිමට ගුවනින් පැමිණි කමාන්ඩෝ භට පිරිස්හි සහාය

26th February 2017 20:38:25 Hours

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත 30 දෙනෙකුගෙන් යුත් කමාන්ඩෝ භට කණ්ඩායමක් ඉරිදා (26) දින දහවල් මාතලේ, ලග්ගල ප්‍රදේශයේ මොරගහකන්ද ව්‍යපෘතියේ සිදුකළ ගලවාගැනිමේ මෙහෙයුම සඳහා සහභාගි වන ලදි.

යුද හමුදා වෛද්‍යවරුන්ගේ දැනුම වර්ධනය කෙරේ

26th February 2017 20:37:43 Hours

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආශිර්වාදයෙන් යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහගේ මඟපෙන්විම යටතේ යුද හමුදා වෛද්‍යවරුන්ගේ දැනුම සහ හැකියාවන් වර්ධනය කිරිමේ අරමුණින් යුතුව නව ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.

යුද හමුදා මේස පන්දු ප්‍රවර්ධනය සඳහා චීන පුහුණුකරුවන්

25th February 2017 22:44:04 Hours

යුද හමුදාව තුල මේස පන්දු ක්‍රීඩාව ඉහල මට්ටමකට රැගෙන යාමේ අරමුණින් යුතුව එම කමිටුව විසින් චීන වෘත්තීයවේදි පුහුණුකරුවන්ගේ සහාය ලබාගන්නා ලදි.

විශේෂාංග පුවත්

News Features

නැගෙනහිර ආරක්ෂක සේනා සහ 22 වන සේනාංක භට පිරිස් ශ්‍රමදාන වැඩසටහනක

27th February 2017 19:36:12 Hours

රජයේ ‘පිරිසිදු නගරයක් පිරිසිදු රටක්’ යන තේමාවට සමගාමිව 500 කට වැඩි යුද හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම මහජනතාව එක්ව අඟහරුවාදා (21) දින වැලිකන්ද නගරයේහි පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ සාලියවැව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයක

27th February 2017 11:50:34 Hours

යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ බ්‍රහස්පතින්දා (23) දින සාලියවැව, කලාඔය පිහිටි යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සංචාරය කරන ලදි.

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති හමුවේ

25th February 2017 22:34:51 Hours

ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් ලොව්රා ඩේවිස් මහත්මිය සහ එහි ආරක්ෂක උපදේශක රාජකීය නාවික හමුදාවේ කපිතාන් ස්ටුවර්ට් ඇන්ඩෲ බෝර්ලන්ඩ්, අඟහරුවාදා (21) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

තත්ව වාර්තා

උතුර: හමුදා භටපිරිස් විසින් ඉරිදා (26) දින ආන්දන්කුලම් ප්‍රදේශයේ තිබී පුපුරානොගිය උපකරණ 01 ක් සොයාගෙන ඇත.

සිවිල් ජනතා සුභසාධනයට හමුදාවෙන් උපකාර

තවත් ව්‍යාපෘති වැඩි විස්තර සඳහා

ක්‍රීඩා පුවත්

යුද හමුදා සැරයන් අසේල ගුණරත්නගේ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති විස්සයි 20 තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වූ අතර, ඉරිදා පැවති තරඟයේ දී ඔහු පන්දු 46 ක දී නොදැවී අගනා ලකුණු 84 ක් ලබාගන්නා ලදි. අසේල ගුණරත්න ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දෙවන තුවක්කු සෙබලා මෙන්ම විස්සයි 20, එක්දින ජාත්‍යන්තර සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ තුන්වන යුද හමුදා ක්‍රීඩකයා ද වේ.