
රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතාව සඳහා වූ ප්‍රධාන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධාන මේජර් ජෙනරල් ඇලෙක්සැන්ඩර් ඉවානොවිච් සින්චෙන්කෝ සහ එතුමන්ගේ දූත පිරිස 2025 ජනවාරි මස 27 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.