Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

නවතම ප්‍රවෘත්ති

මුල් පුවත

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද ප්‍රථම ‘ආයතී ළමා සුරැකුම් මධ්‍යස්ථානය’ විවෘත කෙරේ

ආබාධිත දරුවන්ගේ සුභසාධනය සනිටුහන් කිරීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකරනු ලැබූ ‘ආයතී ළමා සුරැකුම් මධ්‍යස්ථානය’ අද (18) දින උදෑසන පැවති සරල උත්සවයකදී එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ආබාධිත දරුවන් වෙත විධිමත් ලෙස පවරා දෙනු ලැබිණි.

උණුසුම් පුවත්

News Highlights

ආනන්ද විද්‍යාලීය ‘වර්ණ රාත්‍රියට’ යුද්ධ හමුදාධිපතිතුමන්ට ගෞරවාන්විතව ආරාධනා කරයි

18th July 2019 22:12:27 පැය

ආනන්ද විද්‍යාලීය ‘වර්ණ රාත්‍රියට’ යුද්ධ හමුදාධිපතිතුමන්ට ගෞරවාන්විතව ආරාධනා කරයි

කොළඹ, ආනන්ද විද්‍යාලයේ ‘වර්ණ රාත්‍රිය - 2018’ ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින සන්ධ්‍යාවේ එම විද්‍යාල පරිශ්‍රයේ දී පැවැති අතර සිය පාසල් මාතාවගේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු ලෙස එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි...

ඌව කුඩාඔය ‘කමාන්ඩෝ සුපර්ක්‍රෝස් - 2019’ ත්‍රාසජනක මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලියට සියල්ල සුදානම්

18th July 2019 18:57:33 පැය

ඌව කුඩාඔය ‘කමාන්ඩෝ සුපර්ක්‍රෝස් - 2019’ ත්‍රාසජනක මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලියට සියල්ල සුදානම්

ඌව කුඩාඔය ප්‍රදේශයේ පිහිටි කමාන්ඩෝ පුහුණු පාසල විසින් 4 වන වරටත් සංවිධානය කරනු ලබන ‘කමාන්ඩෝ චැලේන්ජ් - 2019’ ත්‍රාසජනක මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය යුද්ධ හමුදා සහ සිවිල් ක්‍රීඩා සමාජ යතුරුපැදි හා මෝටර් රථ ධාවකයින්ගේ සහභාගිත්වයෙන් අගෝස්තු මස 04 වන දින පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

නැමීබියානු ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

17th July 2019 18:40:20 පැය

නැමීබියානු ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

නවදිල්ලියේ පිහිටි නැමීබියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ටයිටස් සයිමන් (Brigadier Titus Simon) ඉකුත් බදාදා (17) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවැති මෙම හමුවේදී, ද්විපාර්ශ්වික හමුදා අවශ්‍යතා පිළිබඳ කරුණු මෙන්ම පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ...

පුවත් විශේෂාංග

පුවත් විශේෂාංග

සෝමාවතිය වාර්ෂික ‘දක්‍ෂිණ දළඳා පෙරහැර’ සඳහා යුද්ධ හමුදාවේ සහය

19th July 2019 12:02:21 පැය

සෝමාවතිය වාර්ෂික ‘දක්‍ෂිණ දළඳා පෙරහැර’ සඳහා යුද්ධ හමුදාවේ සහය

පොලොන්නරුව සෝමාවතිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දක්‍ෂිණ දළඳා පෙරහැර පූජනීය සෝමාවතී දේවාල පරිශ්‍රයේදී දහස් ගණන් බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ඇසළ පුර පසලොස්වක පොහෝ දින (16) මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි.

නුදුරේදී පැවැත්වීමට නියමිත ‘ස්පියර්’ අභ්‍යාසය පිළිබඳ සාකච්ඡා කරයි

18th July 2019 22:09:24 පැය

නුදුරේදී පැවැත්වීමට නියමිත ‘ස්පියර්’ අභ්‍යාසය පිළිබඳ සාකච්ඡා කරයි

මෙම වසරේ එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ‘ස්පියර්’ අභ්‍යාසයට සම්බන්ධ සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ ලුතිතන් කර්නල් රිචඩ් ජේම්ස් මෝල්ට්බි (Richard James Maltby) ගේ නායකත්වයෙන්...

ස්වයං ආධාර ව්‍යාපෘතීන් සඳහා 65 වන සේනාංකයේ සාමාජිකයින් සිවිල් වැසියන් සමඟ එක් වෙයි

18th July 2019 21:42:59 පැය

ස්වයං ආධාර ව්‍යාපෘතීන් සඳහා 65 වන සේනාංකයේ සාමාජිකයින් සිවිල් වැසියන් සමඟ එක් වෙයි

651,652 සහ 653 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා, 17 වන (ස්වෙච්ඡා) පාබල හමුදා සහ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ...

ආරක්ෂක තත්ත්ව වාර්තා

08-01-2019

උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (7) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී භාවිතා කල නොහැකි පුද්ගල නාශක බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

යුද්ධ හමුදා ප්‍රජා සත්කාර

තවත් ව්‍යාපෘති වැඩි විස්තර සඳහා
Sri Lanka Army Sports

ක්‍රීඩා පුවත්

2019 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලිය ජුනි මස 15 සහ 16 යන දෙදින තුළ තායිලන්තයේ චියැන්ග්මායි නගරයේ දී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා මෙවර (ජපානය, කොරියාව, වියට්නාමය, නේපාලය, බංගලාදේශය, මැලේසියාව, ලාඕසය, තායිලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, හොංකොං, චීනය - තායිපේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය සහ ශ්‍රී ලංකාව) රටවල් 16 ක සහභාගීත්වය පවත්වනු ලැබීය.