Header

Sri Lanka Army

Defender of the Nation

මුල් පුවත

  • ‘වන රෝපා’ රුක් රෝපණ ව්‍යාපෘතියට ආධාරයක් වෙමින් යුද්ධ හමුදාධිපති ‘රණවිරු හරිත අරණ’ වැඩසටහන ආරම්භ කරයි

    2017-10-27 15:45:01

    ‘වන රෝපා’ රුක් රෝපණ ව්‍යාපෘතියට ආධාරයක් වෙමින් යුද්ධ හමුදාධිපති ‘රණවිරු හරිත අරණ’ වැඩසටහන ආරම්භ කරයි

    අතිගරු ජනාධිපතිතුමාගේ හරිත ගම්මාන සංකල්පයට අනුගත වෙමින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන ‘වන රෝපා’ වගා ව්‍යාපෘතියට සහයෝගයක් වෙමින් යුද්ධ හමුදාව විසින් අද උදෑසන (27) කන්දකාඩු, කන්තලේ යුද්ධ හමුදා ගොවිපලේ දුර්ලභ ශාක වර්ග 1500 ක් වගා කරමින් ‘රණවිරු හරිත අරණ’ වැඩසටහන ආරම්භ කරන ලදි.

  • රණක්ෂිතයට පත් රණවිරුවන් තිදෙනකුගේ විවාහ මංගල උත්සවය ජයටම

    2017-10-24 22:47:44

    රණක්ෂිතයට පත් රණවිරුවන් තිදෙනකුගේ විවාහ මංගල උත්සවය ජයටම

    ගම්පහ සියනෑ කෝරළයේ රණවිරු සුභසාධනය වෙනුවෙන් මෙහෙවර රැසක් ඉටු කරන ‘සියනෑවේ අපි’ සත්කාරක සංවිධානය විසින් අඟහරුවාදා (24) දින ත්‍රස්ථවාදීන්ට එරෙහිව යුද්ධයේ දී ආබාධිත වු විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවන් තිදෙනෙකුගේ සමුහ විවාහ මංගල්‍යය උත්සවයක් කුරුණෑගල බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු ‘ද සැලියුට්’ (The Salute) උත්සව ශාලාවේ දී පවත්වනු ලැබීය.

  • යුද්ධ හමුදාධිපතිතුමන් සිය විදුහල්මාතාවගේ පැසසුමට

    2017-10-23 22:03:23

    යුද්ධ හමුදාධිපතිතුමන් සිය විදුහල්මාතාවගේ පැසසුමට

    කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකුවන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙනුවෙන් සුභාෂිංශණ පැතිමේ උත්සවයක් අද දින උදැසන (23) එම විද්‍යාලයේ දී එතුමන්ගේ පාසැල් මිතුරන්, සමකාලීනයන්, විශ්‍රාමික විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සේවයේ යෙදි සිටින සහ විශ්‍රාම ගොස් ඇති ත්‍රිවිධ හමුදා ආදී ආනන්දීයන් ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

  • ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරු සැමරුම අභිමානවත් අයුරින්

    2017-10-22 17:04:03

    ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරු සැමරුම අභිමානවත් අයුරින්

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීමානවත් පාබල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල රෙජිමේන්තුව මීට වසර 136 කට පෙර එනම් වර්ෂ 1880 දී යටත් විජිතවාදි යුගයේ දී ලංකා පාබල හමුදාව (Ceylon Light Infantry) ලෙස ආරම්භ වූ අතර, වර්ෂ 1989 දී සියල්ල සම්පුර්ණ පාබල රෙජිමේන්තුවක් බවට පත්විය.

  • ජාතික ශිෂ්‍ය භට බලකා සමාජිකයින් විසිරයයි

    2017-10-19 23:20:10

    ජාතික ශිෂ්‍ය භට බලකා සමාජිකයින් විසිරයයි

    මේ දක්වා වර්ෂ 135 ක ඉතිහාසයක් ඇති ජාතික ශීෂ්‍ය භට බලකායේ හර්මන් ලෝස් කුසලාන/ද සොයිසා කුසලාන ශිෂ්‍ය භට කඳවුරේ විසිර යාමේ පෙලපාලිය 19 දින පෙරවරුවේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු කඳවුරේ දී පවත්වන ලදී.

  • ‘රණවිරු ඇපරල්’ නව පිහිණුම් තටාකය රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට භාරදෙයි

    2017-10-18 08:02:25

    ‘රණවිරු ඇපරල්’ නව පිහිණුම් තටාකය රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට භාරදෙයි

    රණක්ෂිතයට පත්වූවත් වෘත්තීය සුදුසුකම් සහිතව යක්කල, ‘රණවිරු ඇපරල්’ හි සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ට ජල චිකිත්සක ප්‍රතිකාරයන් සඳහා අත්‍යාවශ්‍යව පැවති සියළු අංගෝපාංගයන්ගෙන් සමන්විත නව පිහිණුම් තටාකය අඟහරුවාදා (17) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් පැවති කෙටි උත්සවයකදී විවෘත කරන ලදි.

  • යුද්ධ හමුදාධිපතිතුමන් වන්නි භට පිරිස් අමතමින් තම අරමුණු පහදයි

    2017-10-15 14:53:12

    යුද්ධ හමුදාධිපතිතුමන් වන්නි භට පිරිස් අමතමින් තම අරමුණු පහදයි

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලැබීමෙන් අනතුරුව වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය වෙත සිදු කෙරුණු ප්‍රථම නිල සංචාරය සෙනසුරාදා (14) දින සිදුවිය.

  • වර්ණවත් හමුදා පෙළපාලියකින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය අභිමානවත් 68 වන සංවත්සරය සමරයි

    2017-10-10 14:27:13

    වර්ණවත් හමුදා පෙළපාලියකින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය අභිමානවත් 68 වන සංවත්සරය සමරයි

    ජාතිය සුරැකීමේ අභිමානවත් මෙහෙවරෙහි නිරතව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 68 වන සංවත්සරය නිමිත්තෙන් වර්ණවත් පෙළපාලියක් අඟහරුවාදා (10) දින උදෑසන පනාගොඩ යුද්ධ හමුදා ජනපද භූමියේ දී පවත්වනු ලැබීය.යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් මස අවසන් සතියෙහි සිට වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබු අතර, අද දින සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වු අතර, යුද්ධ හමුදා ධජය ඔසවමින් හමුදා දින සැමරුම් වැඩසටහන ආරම්භ විය.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අභීමානවත් 68 වන සංවත්සරය සමරයි

    2017-10-10 00:00:32

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අභීමානවත් 68 වන සංවත්සරය සමරයි

    දේශයේ ආරක්ෂකයා ලෙසින් අද්විතීය ජයග්‍රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අඟහරුවාදා ( ඔක්තෝබර් මස 10 ) දින සිය 68 වන යුද්ධ හමුදා දිනය අභිමානවත්ව සමරනු ලබයි. වර්ෂ 1949 දී ලංකා යුද්ධ හමුදාව ( Ceylon Army ) නමින් ඇරඹුණු යුද්ධ හමුදාව වර්ෂ 1972 දී ජනරජයක් බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලෙස නම් ලැබ වසර 68 ක කාලසීමාවක් තුල දේශයේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටු කර ඇත.

  • යුද්ධ හමුදාවට ආශිර්වාද පැතීමේ අවසන් ආගමික වැඩසටහන පනාගොඩ දී

    2017-10-09 12:34:48

    යුද්ධ හමුදාවට ආශිර්වාද පැතීමේ අවසන් ආගමික වැඩසටහන පනාගොඩ දී

    යුද්ධ හමුදා 68 වන සංවත්සරයට සමගාමිව සිදු කරනු ලබන ආගමික වැඩසටහන් මාලාවෙහි අවසන් අදියර ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සංවිධායකත්වයෙන් අද (8) සවස පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී (යුද්ධ හමුදා විහාරස්ථානය) සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වන ලදි.