12th February 2025 21:25:50 පැය
ශ්‍රී ලංකාවේ පැරා-මළල ක්‍රීඩා ඉතිහාසය තුළ කැපීපෙනෙන ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ඩුබායි රාජ්‍යයේදී 2025 පෙබරවාරි මස 11 දින පැවති ‘පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025’ තරඟාවලියේ යගුලිය විසිකිරීමේ ඉසව්ව තුළින් රන් පදක්කමක් දිනාගැනීමට...
11th February 2025 21:26:01 පැය
රුවන්ඩාවේ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උසස් හමුදා පුහුණුවේ නිරතව සිටින දූත පිරිසෙහි ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අඟහරුවාදා (11) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.
11th February 2025 21:25:55 පැය
දකුණු සුඩානයේ, බෝර් හි දෙවන මට්ටමේ රෝහලේ සේවයේ නියුතුව සිටි නිලධාරින් 9 දෙනෙකු සහ සෙසුනිලයන් 42 දෙනෙකුගෙන් සමන්විත 10 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම වසරක කාලසීමාවක...
11th February 2025 21:24:25 පැය
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එස්.පී.ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 11 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල්...
11th February 2025 13:14:03 පැය
විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හට ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක්...
11th February 2025 08:42:14 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩක බළලත් නිලධාරි II කේ.ඒ සමිත දුලාන් ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025 තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට සමත්විය. ඩුබායි රාජ්‍යයේ පැවති මෙම තරඟාවලියේදී ලොව ප්රමුඛ...
10th February 2025 20:51:05 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 66 වන මාණ්ඩලික ප්‍රධාන ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2025 පෙබරවාරි මස 10 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
10th February 2025 16:25:19 පැය
2025 ජාතික ගෘහස්ථ ඔරුපැදීමේ ශූරතාවලිය, දියවන්නා ඔරුපැදීමේ මධ්‍යස්ථානයේදී 2025 ජනවාරි මස දින 31 සිට පෙබරවාරි මස 01 දින දක්වා පැවැත්විණි. ත්‍රිවිධ හමුදා, ක්‍රීඩා සමාජ, විශ්වවිද්‍යාල සහ පාසල් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවති...
09th February 2025 18:47:07 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 පෙබරවාරි මස 08 දින ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි නිල සංචාරයක නිරත විය. ආරක්ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල්...
09th February 2025 17:42:11 පැය
77 වන නිදහස් දිනයට සමගාමීව උතුරු හා නැගෙනහිර පළාත් පුරා නිදහස් සැමරුම් උත්සව මාලාවක් 2025 පෙබරවාරි මස 04 දින සංවිධානය කර තිබුණි. එම ප්‍රදේශවල ජනතාව විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සව අතරට පෙලපාළි, ආගමික වැඩසටහන්...