23rd March 2017 18:51:37 පැය
ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡාව සඳහා පැමිණ සිටින ඉන්දිය නියෝජිත පිරිසේ ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය තාපා බදාදා (22) සන්ධ්‍යාවේදි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
23rd March 2017 18:50:34 පැය
ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡා සඳහා පැමිණි ඉන්දීය යුද හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය තාපා, ඇතුළු සිව්දෙනෙකුගෙන්.......
22nd March 2017 22:29:57 පැය
යාපනය ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් රාජකාරි කරමින් සිටින මේජර් ජෙනරාල් එන්.යු.එම්.එම්.ඩබ් සේනානායක ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සි, ශ්‍රි ලංකා යුද හමුදාවේ 50 වන මාණ්ඩලික ප්‍රධානි.....
22nd March 2017 22:20:24 පැය
හයවන වරටත් වාර්ෂිකව පවත්වනු ලබන ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡාව අද (22) උදැසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රන ශාලාවේදී ආරම්භ වු අතර, ඉන්දු-ශ්‍රී ලංකා යුද හමුදා අතර දිනෙන් දින වර්ධනය වන ද්විපාර්ශවික හමුදාමය සහයෝගිතාවය සහ හිතවත්කම ප්‍රදර්ශණය.......
22nd March 2017 14:26:42 පැය
ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක යෙදී සිටින මහජන චීන සමූහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍ය මෙන්ම, රාජ්‍ය සභා මන්ත්‍රි ජෙනරාල් චෑන්ග් වැන්කුවෑන් අද (21) දින උදෑසන සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික.....
22nd March 2017 10:32:43 පැය
හයවන ශ්‍රී ලංකා-ඉන්දිය යුද හමුදා මාණ්ඩලික සාකච්ඡා (6th AAST) සඳහා සහභාගි වන ඉන්දිය යුධ හමුදාවේ මේජර් ජෙනරාල් සංජය තාපාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව්දෙනෙකුගෙන් සමන්විත නියෝජිත....
22nd March 2017 09:42:20 පැය
සෞඛ්‍ය අමාත්‍යශය, ‘ඩෙංගු’ මර්ධන විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය සහ දේශීය සෞඛ්‍ය බලධාරින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරය වශයෙන් නැගෙනහිර පළාතේ කින්නියා, ත්‍රිකුණාමලය සහ තවත් ස්ථාන කිහිපයක ඇතිවි තිබෙන ‘ඩෙංගු’ ....
22nd March 2017 08:36:26 පැය
ඕමාන් ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාය මාර්ගික අධ්යක්ෂ ගුවන් කොමදෝරු නසර් ජුමා මොහෙමඩ් ප්රමුඛ නියෝජිතයන් පිරිසක් අද උදෑසන (20) යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
19th March 2017 12:43:53 පැය
එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම නුඳුරේ දී මාලි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව ඇත. එම කණ්ඩායම මාලි රාජ්‍යයේ දී සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් රාජකාරින් ඉටු කිරීමට නියමිතව....
18th March 2017 12:30:36 පැය
කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍ර යෂ්මින් අබ්දුල්ලා කරිම් රතින්සි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, කැනඩා පර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් ඇතුළුව අනෙකුත් සමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත කැනඩා නියෝජිතයින් පිරිස උතුරේ සංචාරය .........