12th September 2017 19:03:38 පැය
නැගෙනහිර ප්‍රදේශයේ මේ වනවිට පුළුල් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින ‘දියකාවා VIII - 2017’ වාර්ෂික යුධ පුහුණු අභ්‍යාසයේ ප්‍රගතිය සහ පුහුණු ප්‍රහාරක ක්රියාන්විතයන්හි භට පිරිස් අනුයුක්ත කර ඇති ආකාරය පිළිබඳව ඉතා සවිස්තරව එම යුධ පුහුණු අභ්‍යාසයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින්.....
12th September 2017 19:03:02 පැය
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන බහු ජාතික ක්ෂේත්‍ර යුධ අභ්‍යාස පුහුණුවක් වන ‘දියකාවා VIII – 2017 යුධ අභ්‍යාසය’ බ්‍රහස්පතින්දා (14) දින ත්‍රිකුණාමලය කුච්චිවේලි ප්‍රදේශයේ දී ‘Critical Engagement’ නමින් හඳුන්වන සතුරු කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාසයේ සජිව විකාශය නැරඹීමට, නරඹන්නන් පහලින් ඇති ලින්ක් එක හරහා පිවිසෙන්න.
12th September 2017 19:02:40 පැය
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ යුධ හා නාවික කටයුතු පිළිබඳ උපදේශක කර්නල් ඩිමිට්රි ඒ. මික්හයිලොවොස්කි අඟහරුවාදා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
12th September 2017 18:55:45 පැය
ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් කේමාල් කරම්න් අඟහරුවාදා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
12th September 2017 11:49:49 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන.....
11th September 2017 17:53:41 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථනායට අයත් 58 වන සේනාංකය යටතේ වු 583 බලසේනාවට අනුයුක්ත ගැමුණු හේවා බලකා භට පිරිස් විසින් රත්නපුර සුමන බාලිකා විදුහල් භූමිය අවට කඳු ශීර්ෂ වලින් අධික වර්ෂාව හේතුවෙන් ගලා පැමිණිය හැකි මඩ මිශ්‍ර ජලය වැලැක්වීමට වහාම ක්‍රියාත්මක වී සෙනසුරාදා (09) දින ආරක්ෂක වැලි කොට්ට පවුරක් ඉදිකරමින් හදිසි ආපදා තත්වය මැඩ පවත්වා ඇත.
11th September 2017 17:53:39 පැය
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බත්තරමුල්ල, අකුරේගොඩ නවතමයෙන් ඉදිකරමින් පවතින ආරක්ෂක මුලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ (DHQC) ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය සොයාබැලීම සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් අඟහරුවාදා (05) දින අධීක්ෂණ සංචාරයක නිරත විය.
11th September 2017 17:52:30 පැය
යුද්ධ හමුදා සාමාජිකයින් 700 ක් සහ සාමාන්‍ය වැසියන් 200 කට අධික පිරිසක් අනෝන්‍ය සහයෝගය, සංහිඳියාව සහ මිත්‍රත්වයේ දෑත් එක් කරමින් තුනුක්කායි සහ වවුනිකුලම් ප්‍රදේශ හරහා දිවෙන කිලෝමීටර් 20 ක ඇලමාර්ගයක් වගා කටයුතු සඳහා බ්‍රහස්පතින්දා (07) දින නැවත පිලිසකර කරන්නට යෙදුණි.
09th September 2017 08:33:16 පැය
එංගලන්තයේ නෙතර්වොන් (Netheravon) හී එංගලන්ත හමුදා පැරෂුට් සංගමයේ (British Army Parachute Association) පැරෂුට් පථයේ 2017 අගෝස්තු මස 14 සිට 28 දින දක්වා පැවැති 18 වැනි සන්නද්ධ හමුදා පැරෂුට් කරණම් ශුරතාවයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් කරණම් ශුරයින් රන් පදක්කම් 3 ක් දිනා ගනීමින් තම දස්කම් ප්‍රදර්ශනය කර ඇත.
07th September 2017 17:38:27 පැය
පසුගිය පැය 48 ක කාලය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවි තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් විපතට පත්විය හැකි සිවිල් ජනයා ගලවාගැනීමේ සහ සහන මෙහෙයුම් වල නියලීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත දිවයින පුරා යුද්ධ හමුදා භටපිරිස් සියගණනක් සුදානමින් සිටී.