16th January 2019 19:38:06 පැය
එක්සත් රාජධානී බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ගරු ජේම්ස් ඩවුරිස් මහතා (Mr James Dauris) බදාදා (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම සුහද හමුව සඳහා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් (Colonel David Ashman) සහ නික්මයන....
16th January 2019 18:39:39 පැය
ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් උතුරු පළාතේ ආරක්ෂක හමුදාව විසින් භාවිතා කල රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි උතුරේ සහ මූලතිව් දිස්ත්‍රික්කයේ දී සඳුදා (21) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයන්හිදී නීත්‍යානුකූල හිමිකරුවන්....
14th January 2019 22:00:21 පැය
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ වැඩසටහනට සමගාමීව දිවයින පුරා පාසල් 6312 ක් දැනුවත් කිරීමේ ජාතික වැදගත්කමකින් යුතු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්රමුඛත්වයක් මත යුද්ධ හමුදාවේ සහයෝගය දැක්වීමට නියමිතය.
11th January 2019 21:41:10 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණයක් මල්පල ගන්වමින් ප්‍රථම වරට මෙරට නිෂ්පාදනය කරන ලද බැලස්ටික් රබර් නියැදිය (Ballistic Rubber) එම ආයතනයට අනූයුක්තව සේවය කරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් එන්. ඒ. බී. එම්. එස්. නිශ්ශංක විසින් බ්‍රහස්පතින්දා (9) දින යුද්ධ හමුදා මූලස්ථානයේදි....
11th January 2019 21:39:07 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේවයේ නියුතු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අධ්‍යාපනය හදාරණ දරු දැරියන් 701 දෙනෙකු වෙත ලැප්ටොප් පරිගණක 10 ක් ඇතුළු රුපියල් මිලියන 14.2 ක පමණ වටිනාකමින් යුතු පාසල් උපකරණ, ශිෂ්‍යාධාර සහ පදක්කම් ප්රදානය කිරීම සිකුරාදා (11) දින....
10th January 2019 14:36:05 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 53 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (9) දින උදෑසන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දි ආගමික වතාවත් වලින් අනතුරුව සිය රාජකාරි අරඹනු ලැබීය. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආගමික වතාවත් සිදුකර මහා සංඝරත්නය වෙතින් ආශීර්වාද ලබා ගැනිමෙන් අනතුරුව සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වමින්....
09th January 2019 21:00:07 පැය
පසුගියදා උතුරේ පැවැති ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ පාසල් සිසුන්ට බෙදාදීම සඳහා ‘ඔබත් නායකයෙක්’යන තේමාව ඔස්සේ ‘නෙත්’ ගුවන් විදුලි නාලිකව විසින් දිවයින පුරා තෝරාගත් පාසල් කිහිපයක පොත් එකතු කිරීමේ වැඩසටහනක් පසුගිය දින කිහිපය තුල දියත් කරනු ලැබීය. ‘නෙත්’ ගුවන් විදුලි නාලිකාවේ...
09th January 2019 20:30:07 පැය
තම මාතෘ භූමිය රැක ගැනිම උදෙසා ඇස්, හිස්, මස්, ලේ දන්දුන් අභීත විරුවන් සිදුකළ අමිළ මෙහෙවර අමතක නොකළ යුද්ධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව අවුරුදු උදාවත් සමඟ අඟහරුවාදා (08) දින අත්තිඩිය මිහිදු සෙත් මැදුර වෙත පැමිණි අතර එහිදි පූර්ණකාලීනව ආබාධිතවී නේවාසික සිටින රණවිරුවන් හට නව අවුරුදු සුභපැතුම් හා ත්‍යාග පිරිනමනු ලැබීය.
09th January 2019 20:00:07 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි 53 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කොට ඇති බව බදාදා (9) දින යුද්ධ හමුදා ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ලද හමුදා නිවේදනයක් මගින් ප්‍රකාශ කරන ලද අතර මීට දින කීපයකට ප්‍රථම යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලද මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගෙන් පසුව පුරාප්පාඩු වූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරී පත්කොට ඇත.
09th January 2019 16:39:54 පැය
සිය ධූරයේ නව රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා බදාදා (09) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමු විය. යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි නාවික හමුදාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව හමුදා කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලද අතර, ශ්‍රි ලංකා යුද්ධ හමුදා....