2017-03-22 10:56:11
යුද හමුදාපතිතුමාගේ මඟපෙන්විම යටතේ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා නිලධාරින් සහ සෙසුනිලයින් සඳහා ධනාත්මක ආකල්ප සහ මානසික සෞඛ්‍ය වර්ධනය කිරිමේ අරමුණින් යුතුව ‘තෘප්තිමත් හමුදා ජිවිතයක්’ යන මැයෙන් එක් දින වැඩසටහනක් ......
2017-03-21 13:59:57
ජොන් කිල්ස් පුණ්‍ය පදනම සංවිධානය කරන ‘එච්.අයි.වි සහ එ්ඩ්ස්’ පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු සේනාංක සහ ඒකකයන් හී භට පිරිස් සඳහා මාර්තු මස 16 සහ 17 දිනයන් හිදී පවත්වන ලදි.
2017-03-21 13:58:46
වැලිකන්දේ පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන පිවිසුම් මාර්ගය දෙපස ඖෂධ උද්‍යානයක් සහ 200 කට අධික දේශීය ඖෂධීය ශාක සහ පැළැටි වර්ග සිටුවිමේ ව්‍යාපෘතියක් සිකුරාදා (17) දින ආරම්භ කරන ලදි. මෙම ව්‍යාපෘතිය, නැගෙනහිර......
2017-03-21 13:58:45
සමරු වැඩසටහන් මාලාවක් සමගින් ගැමුණු හේවා බලකා රෙජිමේන්තුව සිය 29 වන සංවත්සරය සිකුරාදා (19) දින කුරුවිට පිහිටි එම රෙජිමෙන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි. මාර්තු මස 17 සහ 18 දිනයන් හී සර්ව ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වු අතර,...
2017-03-21 13:58:44
දියතලාව යුද හමුදා විද්‍යාපිඨයේ බදවා ගැනිම් අංක- 84 යටතේ පුහුණුව ලබන කැඩෙට් නිලධාරින් අඟහරුවාදා (20) දින ඔවුන්ගේ විෂය නිර්දේශයේ කොටසක් ලෙස බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.
2017-03-21 13:58:43
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 15 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මන්නාරම, තෙවම්පිඩ්ඩි ප්‍රදේශයේ හෘදයාබාදයකින් ....
2017-03-21 13:58:43
නැගෙනහිර ආරක්ෂක මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ජීවිතය ප්‍රීතිමත් කර ගත හැකි ආකාරය ‘How Life Can be Made Happy’ පිළිබඳ වැඩමුළුවක් එම මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී සෙනසුරදා (18) දින පැවත්වනු ලැබිය.
2017-03-21 13:57:39
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ 4 වන සංවත්සරයට සමගාමීව, මාර්තු මස 3 සිට 16 දින දක්වා සම්ප්‍රදානුකුල ආගමික වතාවත් සහ හමුදා උත්සවයන් සමගින් සංවත්සර උත්සවය පැවැත් විය.
2017-03-21 13:57:00
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්, ගිරිතලේ පිහිටි 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකා මුලස්ථානයේ සංචාරයක නිරත විය. 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකා මුලස්ථානය වෙත පැමිණි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, එම ඒකක අණදෙන නිලධාරි......
2017-03-21 13:01:06
‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ යන මැයෙන් තවත් එක් වැඩසටහනක් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ අධික්ෂණය යටතේ මාර්තු මස 15 සහ 16 දෙදින තුළ එම මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.