2018-06-08 11:00:00
රට දැය සහ යුද්ධ හමුදාව වෙනුවෙන් වසර 30 ක පමණ සේවා කාලයක් රාජකාරියේ නිරතව සිටි ශ්‍රී ලංකා පාබල හමුදාවේ අභාවප්‍රාප්ත විශ්‍රාමික බ්‍රිගේඩියර් ඒ.ඊ.ආර් අබේසිංහ කේඑස්වි ගේ අවසන් කටයුතු බදාදා (6) දින පස්වරුවේ මීගමුව, පෙරියමුල්ල සුසාන භූමියේදී යුද හමුදා සහ සිවිල් විශාල පිරිසකගේ....
2018-06-07 12:41:23
ලෝක පරිසර දිනය සහ ජාතික රුක් රෝපණ සතියට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දිවයින පුරා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ අධික්ෂණය ......
2018-06-07 12:35:04
මධ්‍යම පරිසර අධිකාරියේ සහයෝගය ඇතිව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ ගුරුවරුන් සහ සිසුන් 250 කට අධික පිරිසකට පරිසර සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (05) දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වූහ.
2018-06-07 12:34:04
යුද්ධ හමුදා සුලු අවි සංගමය මඟින් සංවිධානය කරනු ලබන වාර්ෂික අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලිය මැයි මස 28 සිට ජුනි මස 5 දක්වා දියතලාව මීටර් 1000 වෙඩිපිටියේ දී පවත්වන ලදි. මෙහි ත්‍යාග ප්රදානෝත්සවය......
2018-06-06 14:14:28
වවුනියාව, ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලියේ බ්‍රහස්පතින්දා (31) දින පැවැති විශේෂ දේවමෙහෙය සඳහා ලැබුණු ආරාධනයකට අනුව, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය නියෝජනය කරමින් එහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි විය.
2018-06-06 13:04:13
මන්නාරමේ කල්ලිඅඩිහි ඉදිකරන ලද තවත් පෙර පාසලක් බ්‍රහස්පතින්දා (31) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සමඟින් හේමාස් අවුට්රිච් පදනමේ(Hemas Outreach Foundation) අධ්‍යක්ෂක සක්තා අමරතුංග මහතා සහ හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්ෂිකා / සාමාන්‍යාධිකාරී.....
2018-06-06 12:37:20
ලෝක පරිසර සතිය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතින්ට සමගාමීව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන්ට පැළ බෙදාදීමේ වැඩසටහනක් අඟහරුවාදා (05) දින ක්‍රියාවට නංවනු ලැබීය.
2018-06-06 11:37:20
ලෝක පරිසර දිනයට සමගාමිව ගාල්ල ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 බලසේනාවට අයත් 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භට පිරිස්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ සම්බන්ධිකරණයෙන් රූමස්සල පිහිටි ජංගල් බිච් (Jungle beach).....
2018-06-05 15:05:24
ලෝක පරිසර දිනය සහ ජාතික රුක් රෝපණ සතියට සමගාමිව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය පරිශ්‍රයේ දී සඳුදා (04) දින රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. පරිසරය සංරක්ෂණය කිරීමේ අරමුණින් 2018 මැයි 30 දින සිට 2018 ජූනි 05 දින දක්වා ජාතික රුක් රෝපණ සතිය ප්‍රකාශයට පත් කර ඇති අතර.....
2018-06-05 14:57:18
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54, 56 සහ 61 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්ගේ නික්මයාමේ උත්සවය සිකුරාදා (01) දින සන්ධ්‍යාවේ එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි....