2018-10-23 12:30:52
වවුනියාව, කෝකෙලිය ප්‍රදේශයේ ස්ථානගත 56 වන සේනාංකය සිය 21 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් ඔක්තෝබර් මස 15 දින සිට 17 දින දක්වා වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත්ව සමරනු ලැබීය.
2018-10-23 12:19:52
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සේවයෙන් නියුතු යුදධ හමුදා සාමාජිකයින් එක්ව ...
2018-10-22 19:19:42
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් ඉතා විශිෂ්ට සේවාවක් ඉටුකරමින් සිය ධුරයෙන් නික්මයන මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් වෙනුවෙන් සඳුදා (22) උදෑසන දියතලාව පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී සමුගැනීමේ නිල උත්සවයක් පවත්වන ලදි.
2018-10-22 16:01:22
රාජාංගනය ප්‍රාදේශීය සභාවේ බලධාරීන් විසින් කලාඔය, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෙත කරන ලද ඉල්ලීමකට අනුව දරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන...
2018-10-22 14:38:02
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංක මූලස්ථානයේ 26 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කුමාර් ජයපතිරණ සිකුරාදා (19) දින රාජකාරි භාරගනු ලැබූ අතර, මීට ප්‍රථම 21 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස...
2018-10-22 14:30:07
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 683 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ගැමුණු හේවා බලඇණියේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිය වෘත්තිය දැනුම උපයෝගි කරගනිමින් නවීකරණය කරන ලද තේරාවිල් මතුෂා පෙර පාසලෙහි ළමා උද්‍යානය පාසල් බලධාරීන් වෙත භාරදිම සිකුරාදා (19) දින සිදුකරන ලදි.
2018-10-22 14:26:07
මුලතිව් විද්‍යානන්ද ජාතික පාසලෙහි 50 වන සංවත්සරය සහ දීර්ඝ කාලයක් සේවය කල විදුහල්පති පී.කේ. සිවලිංගම් මහතාගේ විශ්‍රාම ගැනීම වෙනුවෙන් බ්‍රහස්පතින්දා (18) දින එම විද්‍යාල පරිශ්‍රයේදී සංවිධානය කරනු ලැබු උත්සවයේ සම්භාවනීය ආරාධිතයකු ලෙස 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සහභාගි විය.
2018-10-21 14:14:37
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත සහ මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ මුලිකත්වයෙන් නොයෙකුත් ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ආබාධිත දෙදරු පියෙකු සඳහා නව නිවසක් ඉදිකරදීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ලබාදුන් අතර, ෆොන්ටේරා බ්‍රෑන්ඩ් සමාගම (Fonterra Brand Company) ඒ සඳහා අනුග්‍රාහක දායකත්වය සපයනු ලැබීය.
2018-10-19 11:50:29
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිත්‍ය නිලධාරි පාඨමාලා අංක - 16 යටතේ පුහුණුව සාර්ථකව හැදෑරු කෙඩෙට් නිලධාරි සමඟ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය මතකයන් ආවර්ජනය කරමින් අඟහරුවාදා (16) දින පැවැති සුහද හමුව සඳහා එක්විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය....
2018-10-19 11:35:29
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් බ්‍රහස්පතින්දා (18) දින යාපනය තෝල්පුරම් ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසකගේ දිලිඳුකම සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ධානපතීන්ගේ ද සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලැබීය.