2020-03-20 06:31:41
‘කොවිඩ් 19 වෛරසය පැතීරීම වැළැක්වීම’ පිළිබඳ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරී ලුතිනන් කර්නල් චන්දිමාල් වෙලගෙදර ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (18) දින එම...
2020-03-17 21:42:57
මූලික ප්‍රජා සත්කාරයක් ලෙස 66 වන සේනාංකය යටතේ ස්ථාපිත 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් විසින් පසුගියදා පාලතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍යයට සහභාගී වූ බැතිමතුන් 1000 කට...
2020-03-16 20:00:40
අක්කරායන්කුලම් පිහිටි ඇමරිකානු ලංකා මිෂනාරි දේවස්ථානයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව, 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් විසින් පසුගියදා ප්‍රදේශවාසීන්....
2020-03-16 15:34:28
58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඉකුත් සඳුදා (16) දින ගම්පොළ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ මෙහෙයුම් හා කාර්යභාරය පිළිබඳ සොයා බැලීම....
2020-03-16 15:00:28
කඹුරුපිටිය, ‘අභිමන්සල - 2’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන ශ්‍රී ලංකා සංඥා බළකායේ වීරෝදාර රණවිරුවකුගේ වසර 13 ක ආදර කතාවක් මල් ඵල ගැන්වූ සෙනෙහෙබර මොහොත ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින ලයා බීච් හෝටල් පරිශ්‍රයේදී මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. පතිකුලයට පිවිසුන සැරයන් පී.ඩී.පී පතිරන්ගේ 1 වන ශ්‍රී ලංකා සංඥා...
2020-03-15 20:12:40
රට තුළ ‘COVID-19’ වෛරසය ආසාදිත සිද්ධීන් කිහිපයක් අනාවරණය කරගැනීමත් සමඟ නිරෝධායන කටයුතු තම නිවෙස්වල යම් කාලයක් රදවා තබාගැනීමෙන් පිටතට යාමට නොහැකිවේ යැයි මතය මත...
2020-03-15 20:11:40
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ 7 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් සංවිධානය කරමින් 2020 මාර්තු මස 14 වන දින එහි සංවත්සරය මහත් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2020-03-15 20:10:40
ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව රෙජිමේන්තු අධිපති ලෙස එම ධූරයේ රාජකාරී භාරගත් මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින සිය රෙජිමේන්තු මූලස්ථානයේදී ඉතා උණුසුම් අයරින් පිළිගනු ලැබීය.
2020-03-15 19:30:40
මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලබා පසුගිය දින කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා එහිදී ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2020-03-15 19:10:40
අන්තර් පුද්ගල සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කිරීම, නීතිය හා සාමය පවත්වා ගැනීම සහ පුද්ගලයින්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා වූ සිවිල් - හමුදා සම්බන්ධීකරණ හමුවක් වගකිවයුතු රජයේ බලධාරීන්, ප්‍රදේශවාසීන් සහ හමුදා සාමාජිකයින්ගේ මැදිහත්වීමෙන් පසුගියදා අනවිලන්දන්කුලම් 652 වන බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.