22nd November 2019 14:10:55 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ඉකුත් සඳුදා (18) දින කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇතුළුව නැගෙනහිර ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. එහිදි එතුමන් පුනරුත්ථාපන කඳවුරේ සිටින තරුණ රැඳවියන්ගේ....
22nd November 2019 14:00:00 පැය
ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ධූරයට පත්වූ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ දිවුරුම්දීමේ උත්සවය අද (18) දින උදෑසන දකුණු ඉන්දීය ආක්රමණිකයා...
22nd November 2019 13:30:50 පැය
ශ්‍රි බෝධිරුක්කාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පූජා පිංකම මෙම වර්ෂයේද නොවැම්බර් මස 11 සහ 12 යන දෙදින තුළ පැවැත්වු අතර එම උතුම් පිංකම සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ....
22nd November 2019 13:00:50 පැය
මාතෘභූමියේ අනාගත සමෘද්ධිය, ආරක්ෂාව, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා නව යුගයක් නිර්මාණය කිරීමේ දූරදර්ශී අරමුණ පෙරදැරීව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපති මෙන්ම සන්නද්ධ හමුදා සේනාධිනායක....
22nd November 2019 12:10:21 පැය
සැලසුම් සහගත පුහුණුව, කැපවීම, නිවැරදිව අණදීම, පරිපූර්ණත්වය, නියමිත වෙලාවට වැඩ කිරීම, නිරවද්‍යතාවය, උසස් විනය, අධ්‍යාපනය හා අත්දැකීම් තුලින් පරිනත බව, ඉවසීම සහ තීරණ ගැනීමේ හැකියාව වැනි ගුණාංග සේවයට කැප වූ හා ආත්ම පරිත්‍යාගයෙන් යුත් හමුදා නායකත්වයේ ගුණාංගයන් වේ.
22nd November 2019 08:57:51 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින සිය කාර්යාලයේ දී පැවති කෙටි උත්සවයකදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව තම කාර්යය මණ්ඩලයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ඉදිරියේ....
20th November 2019 11:10:52 පැය
2009 මැයි මාසය වන තෙක් පැවති එල්ටීටීඊ කුරිරු ත්‍රස්තවාදය මාතෘභූමියෙන් තුරන් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ගජබා රෙජිමේන්තුවේ රණශූරයෙක් වන විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඩී.එච් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී...
20th November 2019 10:28:21 පැය
නව උසස්වීම් ලද මේජර් ජෙනරාල්වරුන් නවදෙනෙකු යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ඉකුත් බදාදා (20) වන දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහඳ පිළිසඳරක නිරත විය.
20th November 2019 09:28:21 පැය
නුදුරේදී විශ්‍රාම දිවියට පිවිසීමට නියමිත ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර යුද්ධ හමුදාධිපතිතුමන් සිදු කරන ලද ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී එතුමන් යුද්ධ හමුදාව...
20th November 2019 08:35:31 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ සාමාන්‍ය දැනුම වර්ධනය කර ගැනීම මුලික කර ගනිමින් ඉකුත් නොවැම්බර් මස 14 දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේදී විශේෂ ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියක් පැවැත්විණි.