2020-10-28 14:00:12
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට වෘත්තිය සෙබළුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව විසින් සුදුසුකම’ සපුරා ඇති අයවළුන්ගෙන් අයදුම්පත් කැඳවේ.
2020-10-28 12:00:12
මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදී නීති අධ්යක්ෂ මණ්ඩලයේ 21 වන අධ්යක්ෂ ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් කීර්ති කෝට්ටවත්ත ඉකුත් සඳුදා (26) දින රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
2020-10-28 11:00:42
අභිනවයෙන් රාජකාරි ආරම්භ කළ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ඉකුත් අඟහරුවාදා (27) දින අනුරාධපුර ඓතිහාසික අටමස්ථානය වැඳපුදා ගත්තේය.
2020-10-28 10:53:12
අද (28) දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 457 ක් හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ.
2020-10-28 08:53:12
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හල්දුම්මුල්ල ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර එම ප්‍රදේශයේ අසරණ වු පවුලක දුක්ඛිත තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළේය. ඉන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ලබාදුන් උපදෙස් මත...
2020-10-27 11:00:18
වැලිමඩ ප්‍රදේශයේ ඉකුත් සඳුදා (26) දින ඇතිවු ලැව් ගින්නක් පිළිබඳ සැලවූ වහාම, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමාර ජයපතිරණ ලබාදුන් උපදෙස් මත යුහුසුළුව ක්‍රියාත්මක වූ එම ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් පැතිරගිය ලැව් ගින්න කඩිනමින් මැඩපැවැත්වීමට කටයුතු කළහ.
2020-10-27 10:00:18
රට දැය වෙනුවෙන් උදාර සේවයක් ඉටුකර දැයෙන් සමුගත් 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්රල් එච්.ඩි.ඩි ප්‍රසන්න ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන්, රණක්ෂිතයට පත් රණවිරුන්, සෙසුනිලයින් සහ පවුලේ සමාජිකයින් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ...
2020-10-27 09:40:18
54 වන සේනාංකය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (27) දින මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධි ලෙස ගබඩා කර තිබු කහ ගෝනි 10 ක් (කිලෝග්‍රෑම් 500 කට අධික ප්‍රමාණයක්) අත්අඩංගුවට ගන්නා ලදී.
2020-10-27 09:30:42
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්ම යාමට නියමිත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කීර්ති කොස්තා සිය ධුරයෙන් නික්මයාම වෙනුවෙන් සංවිධානය කළ හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ උත්සවය ඉකුත් සඳුදා (26) දින දියතලාවේ පිහිටි එම ආරක්ෂක සේනා මුලස්ථානයේදී පැවැත්විණි.
2020-10-27 08:58:42
අද (27) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 541 ක් හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද (27) දින උදෑසන වන විට ආසාදිතයින් සංඛ්‍යාව 4,941 දෙනෙකු වේ.