2020-11-16 14:10:58
අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 382 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ දේශියව පුද්ගලයින් 374 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයින් 05 දෙනෙකු සහ විදේශීය මුහුදු ආරක්ෂකයින් 03 දෙනෙකු වශයෙනි. හඳුනාගත් ආසාදිතයින් අතරින්...
2020-11-16 13:17:58
අද (16) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 704 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ දේශියව පුද්ගලයින් 701 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකකයින් 03 දෙනෙකු වශයෙනි. හඳුනාගත් ආසාදිතයින් අතරින්...
2020-11-15 21:44:53
පළමු හා දෙවන ලෝක යුද සංග්‍රාමය ඇතුළු යුදබීමේදී මෙතෙක් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කරන ලද ‘සන්නද්ධ හමුදා’ සැමරුම් දිනය ලෙස සැලකෙන ‘පොපි දින’ සැමරුම් උත්සවය අද (15) දින උදෑසන කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි...
2020-11-15 19:44:53
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ සොල්දාදුවන් අතර තවදුරටත් ක්‍රීඩා කුසලතාවන් වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුව තුළ නවතමයෙන් ස්ථාපිත කරනු ලැබු 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුවේ භටපිරිස් සඳහා “දුනු විදීමේ ක්‍රීඩාව” පිළිබඳ පුහුණු වැඩමුළුවක් ඉකුත් සිකුරාදා (13) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදී.
2020-11-15 18:44:53
දිවයින තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වයට එරෙහිව අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ භට පිරිස් දැනුවත් කිරීමේ අරමුණින් යුතුව මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක ඉකුත් අඟහරුවාදා (10) දින 68 වන සේනාංක මූලස්ථානය යටතේ ඇති ඒකකයන්හි සංචාරයක නිරත විය.
2020-11-15 11:00:57
දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 7 වන කණ්ඩායම අද (13) දින උදෑසන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික...
2020-11-15 10:21:48
අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 392 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් දේශියව පුද්ගලයින් 389 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකකයින් 03 දෙනෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින්...
2020-11-15 09:00:48
කුරුණෑගල, බෝයගනේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ එළමහන් වොලිබෝල් ක්‍රිඩාංගණය එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ සුරතින් ඉකුත් සෙනසුරාදා (07) දින විවෘත කෙරිණි.
2020-11-14 09:00:05
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත්කරනු ලැබු තුරු ‘තුරු මිතුරු - නව රටක්’ වන වගා සහ වගා ව්‍යාපෘතියට සමගාමීව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් විසින් ඉකුත් සිකුරාදා (13) දින තුනත්තන පන්නළුව, යුද්ධ හමුදා කඳවුරේ පිහිටි ගොවිපලේඅක්කර හයක භූමී ප්‍රමාණයක් අස්වද්දා වී වැපිරීමේ කටයුතු සිදු කරනු ලැබූහ.
2020-11-14 08:55:05
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා නොවැම්බර් මස 13 වන දින වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංචාරයක නිරතවිය.